1. richlife

    ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

    අම්මටසිරි. Storiya පට්ට දිගයි කියහංකෝ..:baffled:
  2. richlife

    කොටුව සිට අම්පාරට යන්න හොඳම විදිහ?

    ආහ්. මේ තියෙන්නේ..:cool: මේක තමයි මම කිව්වේ..:yes: හැබැයි 4:20ට වත් පිටකොටුවට යා ගන්න වෙයි.. ඕකට සෙනග ඉන්නවා ගොඩක්..:baffled:
  3. richlife

    කොටුව සිට අම්පාරට යන්න හොඳම විදිහ?

    කල්මුණේ යන සී.ටි.බී බස් එකක් තියෙනවා.. උදේ 5ට කොටුවෙන් යනවා. ලඟදිනම් ගියේ නෑ.. හැබැයි උදේ 6ත් 6:10 අතර ඒක බැලුම්මහර හරහා යනවා දැකලා තියෙනවා. :yes: අම්පාරට එහා යන එකක් නිසා සෑහෙන හයියෙන් යනවා..:cool: නුවර, මහියංගනය හරහා යන්නේ...:love:
  4. richlife

    Hunter_Killer_බලමු

    ඔපිස් යනකන් බම්ප්..:P
  5. richlife

    Senuke

    අඩේ මම හිතුවේ ආයේ මොකක් හරි Leak එකක් කියලා..:sorry:
  6. richlife

    "ලෝකයේ විශාලතම කෙසෙල් ශාකය"

    යකෝ මෙකෙන් කෙහෙල් ගෙඩියක් කෑවොත් අතුරු පසට තමයි බත් කන්න වෙන්නේ..:shocked: You must spread some Reputation around before giving it to Amathi Putha again.
  7. richlife

    එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

    http://www.elakiri.com/forum/member.php?u=6 අඩේ මාර සීන් එකනේ..:shocked: මම මේ එකවුන්ට් එක දැක්කේ යුරාජ් ලොක්කාගේ එක වගේ..:oo: මුගේ අකවුන්ට් එක අස්සේ යුරාජ් ඇඩ් එකක් දාලනේ.. මම නොමග ගියා..:sorry:
  8. richlife

    එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

    http://www.elakiri.com/forum/member.php?u=430068 :P:P
  9. richlife

    Adisha Shehani

    :lol::lol:
  10. richlife

    The Meme Thread - Part 3

    ෆොටෝ පේන්නේ නැති කේස් එක නිසාද බං..:rofl: +Rep
  11. richlife

    එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

    හප්පට.. යුරාජ්ට වෙනම සම්මානයක් දෙන්න වටිනවා එකම එකවුන්ට් එකෙන් එදා ඉඳන් තාම ඉන්නවට..:rolleyes:
  12. richlife

    The Meme Thread - Part 3

    :rofl::rofl::rofl:
  13. richlife

    ජපන්නු hadapu amuthu dewal

    සෑහෙන වැදගත් දේවල් ගොඩක් අස්සේ අන්තිමට මෙලෝ රහක් නැති එකක් හදලා..:rofl: +Rep
  14. richlife

    Vietnam Moto Festival 2018

    :lol::lol::P
  15. richlife

    සූර පප්පා 3D

    අඩේ මම මේක ඊයේ රෑ බැලුවා. දෙබස්නම් පට්ටයි.. :rofl: හිනා යනවා අම්බානක.. හීනියට දේෂපාලුවන්ටත් ගහනවා..;) හැබැයි ඉතින් පොඩි උන්ට එච්චරම ගැලපෙන්නෙ නැද්ද මන්දා බං ඒ දෙබස්.. කුණුහරුප එහෙම නෑ.. ඒවුනාට බං, යකෝ වගේ වචන දානවා.. හැබැයි හිනා යනවා උන් ඒව කියන විදිහට..:lol:
  16. richlife

    Toyota Noah

    B|U|M|P|S
  17. richlife

    ස්පා

    චක්‍රවර්තී ඇවිල්ලා..:rofl:
  18. richlife

    The Meme Thread - Part 3

    :rofl::rofl::rofl:

    No contents