ඕක කොහොමහරි ගොඩ දා ගත්තොතින් එහෙම ඇඩ්මින් කාරයත් දුවගෙන ඇවිත් ආයේ ත්‍රෙඩ් එකක් ඔපන් කරයි,
"මචන්ලා මාර සීන් එකනේ මම ප්‍රොක්සියක් දාලා Skype, Youtube ඔක්කොම බ්ලොක් කලා.. ඒ අස්සෙත් එකා දෙන්නා YouTube එකෙයි Skype එකෙයි පිස්සු කෙලිනවා. මේක නවත්තන්න මීට වැඩිය ස්ට්‍රෝන් ක්‍රමයක් කියපංකෝ කියලා..:lol: