සල්ලි වැඩිපුර තියෙනවනම්
මෙව්ව කරලා බලන්න
අනිවා මුදල් ප්‍රමාණය දෙගුණ වෙනවා
1.කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජනය ( දැන්නම් ආයෝජනයට හොඳ කාලෙලු සුවර් නෑ )
2.තියෙන සල්ලි වලට රත්තරන් අරන් සේප්පුවක දාල වසරක් විතර තියලා විකුනන්න අනිවා සල්ලි වැඩිවෙනවා
3.හොඳ සීග්‍රයෙන් දියුණුවෙන නගරයකින් ඉඩමක් ගන්න පස්සේ...