Samsung Mobiles වල අලුත්ම සාමාජිකයා ගැන කට්ටිය දන්නවා ඇතිනේ
.............
......
..
.
SAMSUNG GALAXY SIII
ඒක ඊයේ අයර්ලන්තේ ඩයල් 1ක් අතේ තියෙන කොටම ෆෝන් 1 ගිනි අරන් පොඩ්ඩක් බලහල්ලකෝ වැඩේ කියලා
Quad Core උනාට SAMSUNG Fail වගේ
මේක හින්දම සැම්සුන් ඉංජිනේරුවෝ ප්‍රකාශයකුත් පත කරලා තියෙනවා...