දඹුල්ල සිට මහසෙන්ගම දක්වා දිනපතා උදෑසන ධාවනය කෙරෙන ලංගම බස් රථය අද උදෑසන ධාවනය නොවීම නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට යමින් සිටි සිසුන් පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ගම්මාන 5ක ජීවත් වන සිසුන් මෙලෙස පීඩාවට පත්ව තිබෙනවා.
මේ...