

බෑ බෑ මහින්දට නම් චන්දෙ දෙන්න බෑ..තව අවුරුදු 8 කට ඕකට හොරා කන්න චන්දේ දෙන්න බෑ බෑමයි..![]()


(රජයේ මාද්ය [un kohomath kebbane kelinne] නැතුව අනිත් එකක් දැම්ම නම් විස්වාස කරන්න තිබුනා.)

ඕකුන්ට මිනිස්සුන්ව බය කරවල නම් චන්ද දිනන්න හම්බ වෙන්නෑ. තියෙන චන්ද ටිකත් නැති කර ගන්නවා





