1. sandaru d

    අව්රුද්දට නෑයෝ සෙට් වෙන දවසට හොද mix ටිකක් දාගෙන යමල්ලකෝ.

    ඕව තමයි හුත්තො කැරි නැදැයොන්ට සෙට් වෙන්නෙ :ROFLMAO:
  2. sandaru d

    Sashya De Alwis

  3. sandaru d

    පිට රට ඉන්න එළකිරි එකේ උන් වරෙල්ලා, මූ කියන්නේ ඇත්ත ද?

    රට එන එකේ එකම බලාපොරොත්තුව සල්ලි හම්බකරන එක නම්. ඔය වගේ මරි මොන්ගල් විදිහට තමයි ජිවත් වෙන්න වෙන්නේ මෙහෙ ඇවිල්ලා. රට එනව නම් වෙන life experience එකක් ගන්න වරෙන්, නැත්නම් හැමදාම අදෝනාව කියව කියව ඉන්න පුලුවන්. කසාද බදින්න කලින් වරෙල්ලා. බැන්දේ අපරාදේ කියලා හිතෙයි මෙහේ ආවම...
  4. sandaru d

    කොහොමද මෙහෙම ටුවරිසම් කරන්නේ?

    එහෙ ගන්න බැරි ආතල් ගන්න තමයි උන් ලංකාවට එන්නේ.
  5. sandaru d

    🔴🔴🔴 කිරුපලන ධම්මවිජයාට සල්ලි / වීසා දීපු එවුන්ට සාප වේවා...සාප වේවා...

    මචන් සමරකොන් page එක trolling page එකක්. උබ එකේ දාන එවා සිරියස් ගන්න එපා. 😅 හැබැයි මමත් මුලින් එකෙන් තමයි දැන ගත්තේ මු සිවුරු ඇරලා කියලා. 100,000€ කතාව troll එකක්.
  6. sandaru d

    🔴🔴🔴 කිරුපලන ධම්මවිජයාට සල්ලි / වීසා දීපු එවුන්ට සාප වේවා...සාප වේවා...

    100,000€ කතාව පැහැදිලි නැ , ටිකක් පැහැදිලි කරපන් ඒ සීන් එක
  7. sandaru d

    🎬🧠 මොළය වෙහෙසවන සිනමාපට - "Upstream Color (2013)" 🤯🎥

    tfs උබ වැඩ කරන්නේ entertainment industry එකෙද මචන් ?
  8. sandaru d

    Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

    මේ වගේ මරි මෝඩ ගැනුන්ටත් සුද්දෝ සෙට් වෙන එකේ, තොපිට බැනේ සුද්දියෙක් ලයින් කර ගන්න.
  9. sandaru d

    Vitamin D help

    12000 දීලා චෙක් කරනවට වඩා හොද නැද්ද, ඒ සල්ලි වලින් Vitamin D අරගෙන බිව්වා නම්. ලංකාවේ ගොඩක් අයගේ ලොකු Vitamin D අඩුවක් තියෙනවා. බය නැතුව අරගෙන බීපන්. දවසට අඩුම 5000 වත් ගනින්. නිදිමත වගේ තියෙනවා නම් B12 එකත් ගන්න. ලන්කාවේ එවුන්ට Vitamin ගන්න කිවුවම කැරි බයයි. උගුඩුවො වගේ බොන්න නම් පුලුවන්
  10. sandaru d

    Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

    ලංකාවේ එවුන් රට හිටියට උන්ගෙ ජිවිතේ තියෙන්නේ ලංකාවේ. කොටින්ම උන් මේ රටවල වෙන දේවල්වත් දන්නේ නැ.
  11. sandaru d

    මේකිගේ ඇදුම බලහංකො

    මට ඉන්දියන් පකයලව සෙට් වෙන්නේ නැත්තේ මොකෙක් හරි අඩු කුලේ නිලියෙක් දැක්ක ගමන් මැඩම් කියාගෙන කැමරා එල්ලන් දුවන එක තමයි තොපිත් ඒවා උස්සන් ඇවිත් මෙතන දානවා, ජිවිතෙට ගැනු දැකලා නැ වගේ. සුද්දෝ ඉන්න රටකට වරෙන් හොද ඒවා පෙන්නන්න.
  12. sandaru d

    View Sim OTP from abroad

    Ela, Thanks machn!

    No contents