අඩේ මේ ප්‍රන්ස කාරය පිටකොටුවේ පට්ටම ප්ලේස් වලට එකඟ යන්නේ මුන්. ඌ හැම තැනම ගොඩක් උන් අදුරනව. බියර් එකක් ගහන්න පට්ට ප්ල්ලෙස් එකකට අරන් යනවා. මරු වීඩියෝ එකක්. මෙචචර බිසී වෙලත් ගොඩක් තැන පිරිසිදුව කුනෝ නැතුව තියා ගන්න එක වටිනවා,

ඒ කොහෙද. මු මේ පිටකොටුවේ අස්සක් මුල්ලක් නෑරම මිනිස්සු අදුරනව නේ බන්. මු කියන විදියට මු 80 වල වගේ ඉන්දලු ලංකවට එන්නේමම දන්න සුද්දෙක් ඉන්නවා ඒ උට්ටා නොදන්න තැනක් නෑ. අස්ස මුළු හැමතැනම දන්නවා ලංකාවෙ. බජාර් එකේ උන්වත් අඳුරනවා. සිංහලත් දන්නවා. සමහර වෙලේට මම උගෙන් එක එක තැන් ගැන අහගන්නෙ.![]()
![]()
uta eka thanak na ban kalekata Colombo, kalekata Negombo, kalekata Kandy, kalekata Trinco. oya wage rata wate yana ekek. samahara kaleta India walath innawa. Freelancing karanne u. hithuna motor bike eka gaththa giya kiyalai u kiyanne. muta pawulak pansalak na mama hithanne.ඒ කොහෙද. මු මේ පිටකොටුවේ අස්සක් මුල්ලක් නෑරම මිනිස්සු අදුරනව නේ බන්. මු කියන විදියට මු 80 වල වගේ ඉන්දලු ලංකවට එන්නේ
හෙම couple එකක් නම් මමත් දන්නවා, උන් හිපි ජෝඩුවක් හැබැයි අඩුකුලේ සුද්දෝ විදියට නෙමේ decent විදියට ඉන්නවා, උන් යකෝ මම දන්නවාට වඩා තැන් දන්නවා කොළඹමම දන්න සුද්දෙක් ඉන්නවා ඒ උට්ටා නොදන්න තැනක් නෑ. අස්ස මුළු හැමතැනම දන්නවා ලංකාවෙ. බජාර් එකේ උන්වත් අඳුරනවා. සිංහලත් දන්නවා. සමහර වෙලේට මම උගෙන් එක එක තැන් ගැන අහගන්නෙ.![]()
![]()
මම දන්න සුද්දෙක් ඉන්නවා ඒ උට්ටා නොදන්න තැනක් නෑ. අස්ස මුළු හැමතැනම දන්නවා ලංකාවෙ. බජාර් එකේ උන්වත් අඳුරනවා. සිංහලත් දන්නවා. සමහර වෙලේට මම උගෙන් එක එක තැන් ගැන අහගන්නෙ.![]()
![]()

අඩේ මේ ප්‍රන්ස කාරය පිටකොටුවේ පට්ටම ප්ලේස් වලට එකඟ යන්නේ මුන්. ඌ හැම තැනම ගොඩක් උන් අදුරනව. බියර් එකක් ගහන්න පට්ට ප්ල්ලෙස් එකකට අරන් යනවා. මරු වීඩියෝ එකක්. මෙචචර බිසී වෙලත් ගොඩක් තැන පිරිසිදුව කුනෝ නැතුව තියා ගන්න එක වටිනවා,
