වසරකට ඇමෙරිකන් ඩොලර් 13,000ක් උපයමු
වසරකට ඇමෙරිකන් ඩොලර් 13,000ක් උපයමු. කරන්න තියෙන්නේ සුලුදෙයක්.
මේක ටිකක් වෙනස් කාරණයක්. ඒත් මේක අමුතුම විදියේ වැඩක් මොකද්ද දන්නවද කරන්න තියෙන්නේ? මේක කක්කි වැඩක් කිව්වොත් නිවැරදියි. ඔව්, කරන්න තියෙන්නේ අපේ අසූචි මේ පුද්ගලයන්ට ලබා දීම !
ඒක ඇහුවම ඕගොල්ලොන්ට...