පොලිසිය කප්පම් ගන්න අලුත්ම විදිය
රථවාහන රාජකාරියේ නිරතවන ඇතැම් පොලිස් නිලධාරින් මුදලින් අල්ලස් ලබාගන්නා බව මෙරට ජනතාවට රහසක් නොවේ.
නමුත්, මේ වනවිට දකුණු පළාත ආශ්‍රිතව වැලි ප්‍රවාහන කරන ලොරි රථ රියදුරන්ගෙන් පොලිසිය නව ආකාරයකින් අල්ලස් ලබාගන්නා බවට හිරු CIA වෙත තොරතුරු වාර්තා වුණා.
දකුණු පළාත ආශ්‍රිතව සැලකිය යුතු පිරිසක් මේ වනවිට ගොඩවැලි කැපීමෙන් ජීවිකාව සරිකර ගන්නවා. එම වැලි ප්‍රවාහනය සදහා දිනකට රුපියල් 700 ක බලපත්‍ර ගාස්තුවක් රජයට ගෙවිය යුතුයි.
ඊට අමතරව එක් ගමන්වාරයක් සදහා පොලිසිය සදහා ද රුපියල් 200 ක ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ්පත්වලින් අල්ලස් ලබාදිය යුතු බවයි වැලි ප්‍රවාහනය කරන්නන් පවසන්නේ.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්...