මම free වෙලාවට ටීවි එකේ යන හැම කතාවක්ම බලනව බං.;) මෙහෙ ඉතින් වෙන මොනා කරන්නද.:baffled: ඒ කතා වලින් හොද ඒව කියල මටනම් අල්ලල ගියෙ කතා දෙකයි,:oo: එකක් අළු බදුන කියල ITN එකේ යන එකක්, අනික යාය 4 කියල ස්වර්නවාහිනියෙ යන එකක්,:yes: අනිත් ඒවනම් ඉතින් ලවු, ඉලවු තමා,:dull: ඔය කතා දෙකනම් දැනට හොදයි:yes: