when lust kills love![]()





Maxxa banz always love Indarachapas' work!!! A great musician !!! TFS



Superb Song Machan.. This is Awesome..
චාපට විෂුවල් එක කරන්න පට්ට ගාණක් යන්න ඇතිනේ බං.. විනාඩි 10ක් තියෙනවා..
සමනලී අක්ක අරගෙන තියෙන්නෙ..


චිරි චිරි වැස්ස;14958767 said:අමුතුම ගතියක් තියනව නේ
පතරංග ගල්


පොරගෙ ඔය සිංදුවත් පට්ටයි මචං..
මෙන්න මේ සිංදුවත් පොඩ්ඩක් අහපන්.. පට්ට ගතියි බං.. සිංහල Teledrama එකක සිංදුවක්..








හේඩි


චිරි චිරි වැස්ස;14958792 said:
හේඩි


තේමා ගීතය වගේම කතාවත් හොඳයිද දන්නෑ නේද බං..?
ගොඩක් කතා වල තේමා ගීතය විතරයි ලස්සන..
කතාව බල්ලො බත් කන්නෑ..
මම නම් ටෙලි නාට්‍යයක් ඉවර වෙනකන් බැලුවෙ නෑ සෑහෙන කාලෙකින්..
සමහර ඒවයෙ මුල් කොටසින්ම එපා වෙනවා..
දැනටනම් ඕක ලස්සන කථාවක්.
ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.
ඕකනම් අජූත වෙන එකක් නෑ මොකද ඕක weekend එකේ විතරක් යන teledrama එකක් නිසා,චිරි චිරි වැස්ස;14958809 said:මමනම් මෙහෙ කරන්න දෙයක් නැති උනාම ඔය තියන කථා සේරම බලනව බං.දැනටනම් ඕක ලස්සන කථාවක්.
ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.
ඕකනම් අජූත වෙන එකක් නෑ මොකද ඕක weekend එකේ විතරක් යන teledrama එකක් නිසා,
නාරද දිසාසේකර මහත්තයගෙ පුතන්ඩියා නේද ඉන්නෙ..?

ඒත් ඒ කතාවල රඟපාන නළු, නිළියො ගූ හැත්තෑවයි.. උන් ජනප්‍රිය වෙන්නෙ ප්‍රේක්ෂකයන්ට හෙළුව පෙන්නලයි, නිෂ්පාධකයටයි, අධ්‍යක්ෂකයටයි රෙද්ද උස්සලයි..
එහෙනම් බලන්න ඕන මුල ඉඳන්ම.. ඔය කතා අප්ලෝඩ් කරන සයිට් එකක් හොයාගෙන..නාරද දිසාසේකර මහත්තයගෙ පුතන්ඩියා නේද ඉන්නෙ..?
උඹ කතා බලනව කිව්වනේ.. කියපන්කො හොඳ ලස්සන කතා දෙක තුනක්.. කම්මැලි වෙලාවට බලන්නවත්.. තේරුමක් තියෙන ලස්සන කතා ඈ..
නාලන් මෙන්ඩිස්, ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දු ඔය මහත්වරුන්ගෙ කතා එහෙම දැන් යන්නෙ නැද්ද ටීවී වල..? ඒවා නම් ලස්සනයි බං.. ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දු මහත්තයා හදන්නෙ අමුතුම කතා.. රහස් පරීක්ෂක කතා වගේ දේවල්.. තොන්ඩුව කියලා ඉස්සර කතාවක් ගියා.. පට්ට පදිරි..
ෂර්ලි පී. දෙලංකාවල මහත්තයගෙත් කතා හොඳයි..ඒත් ඒ කතාවල රඟපාන නළු, නිළියො ගූ හැත්තෑවයි.. උන් ජනප්‍රිය වෙන්නෙ ප්‍රේක්ෂකයන්ට හෙළුව පෙන්නලයි, නිෂ්පාධකයටයි, අධ්‍යක්ෂකයටයි රෙද්ද උස්සලයි..
මෙහෙ ඉතින් වෙන මොනා කරන්නද.
ඒ කතා වලින් හොද ඒව කියල මටනම් අල්ලල ගියෙ කතා දෙකයි,
එකක් අළු බදුන කියල ITN එකේ යන එකක්, අනික යාය 4 කියල ස්වර්නවාහිනියෙ යන එකක්,
අනිත් ඒවනම් ඉතින් ලවු, ඉලවු තමා,
ඔය කතා දෙකනම් දැනට හොදයි
චිරි චිරි වැස්ස;14958767 said:අමුතුම ගතියක් තියනව නේ
පතරංග ගල්





