රෑට කෙල්ලෙක්ට තනියම යන්න බැරි ඇයි. ගෑනු හින්දද? ලංකාවෙ අවුලක් නෙමෙද ඒක. මෙහෙ කෙල්ලො රෑ 2,3ට යනව පාරෙ තනියම. මෙහෙ ඉන්න ලංකාවෙ කෙල්ලොත් යනව. උන් දන්නව ගියා කියල උන්ට කතා හදන්නෙත් නෑ, බඩුවක් කරගන්නෙත් නෑ කියල. ලංකාවට ආවොත් ඔය සුද්දියන්ටත් ගිහින් ඇරලවන්න උන් ඕන වෙනව.
ගෑනු නිකම් ඉන්නෙ යකෝ පැනල දෙන...