උබ බන් ගොන් වැඩ ගොඩක් කරලනෙ. ඔහොම ඉන්න එක හොදයි. කෙල්ලයි කෙල්ලගෙ අම්මයි හොද හින්ද උබල දෙන්න අද ඉන්නව එකට.
උබට වගේම උඩ පහල ගිය, පවුල් මරාගත්ත, කතාවක් මටත් තියෙන්නෙ. ස්කෝලෙ 6 වසරෙ ඉදන් පටන් ගත්ත එකක්. අපිට ගෙවල් දෙකෙන්ම හොදම එකෙන් ප්‍රශ්න ආව. අපි දෙන්න කෙලින් එක වචනෙට හිටිය හින්ද ගොඩ ගියා.