ත්‍රෙඩ් එකේ මාතෘකාව = පලවෙනි ලක්ශ 10 හොයමු
ඊට පස්සේ කතා කරන්නේ මේ මාතෘකා දෙකේ
1. තමන් යන පාර හරිද බලන්නේ කොහොමද?
2. අතේ සතේ නැති, ඉස්කෝලේ යනකාලේ අනික් උන්ට වල කප කපා ඉදලා කෙලෝ ගත්ත හෝ ගෙදර පව්ලේ ප්‍රශ්න නිසා අද්‍යාපනේ කෙලෝගත්ත ඔට්ටුපාලුවෙක් පලවෙනි ලක්ශ 10ය හොයන්නේ කොහොමද?
මූ ප්‍රඩක්ශන්...