\
7. වාහනේට හිතුමතේට ලයිට්, Subwoofer දාන්න යන්න එපා.. බැටරියත් දොයියා වෙලා, Alternator එකත් දොයියා වෙන්න ඉඩ තියෙනවා... ඒක නිසා තමන් කරන දේ ගැන හරි අවභෝදයක් තියෙන එකක් ලව්වා ඕව හයි කර ගන්න පුතිලා...
තියෙන ඕල්ටනේටර් එකටම ඩබල් බැටරි කරන එක තේරුමක් නැද්ද?


Awesome af!