හොද වාහනේ මචන්
උබට අලුතෙන්ම ගන්නකොට 2017 එකයි 2015 එකයි අතර උබ වියදම් කරන මුදලට සාපේක්ශව ලොකු ගානක් නැත්නම් 2017 එකක්ම ගන්න
තව දෙයක් ඕකේ පොතේ හයිබ්‍රිඩ් වෙලත් පෙට්‍රෝල් කියලා ආපුවා තියෙනවා. එහෙම එන්න හේතුව දන්නේ නෑ. එහෙම ආපු ඒවට එමිශන් ටෙස්ට් එකෙන් රිලීස් එකක් නෑ,. අන්න ඒක පොඩ්ඩක් හොයල බලන්න...