1. SSR@

    සීගිරියේ අභිරහස්

    හොවාර්ඩ් කාටර් ගෙ සීන් එක වගේ, තුතන්කාමන් ගෙ සොහොන හෑරුවේ පොරනෙ, පොරත් හෙන කාලයක් ජීවත් වෙලා හිටිය. ඕකට සම්බන්ද කිහිප දෙනෙක්ම මැරුණ ඉතා කෙටි කාලයකින්. ශාපයක් තියෙනව කියල එහෙම කතාවක් තිබ්බනෙ.
  2. SSR@

    Game of Thrones Fans

    Incest is Wincest :rofl::rofl:
  3. SSR@

    හෙළුවෙන්_නටලා

    මුන් පාරෙ නටල නේද මාට්ටු වෙලා තියෙන්නෙ :yes:
  4. SSR@

    Game of Thrones Fans

    ඔව් බං ඈක්ක.. ගූ හැලියක් උනා එපිසෝඩ් එකම, තුක්... :dull::dull:
  5. SSR@

    Game of Thrones Fans

    Ehema Ekak Kiyala Kiyanna Amarui Bn.. :)
  6. SSR@

    Game of Thrones Fans

    Ado... Math Person of Interest Fan Kenek.. :cool::cool::yes::D;)
  7. SSR@

    Game of Thrones Fans

    this episode was very mediocre. The opening was excellent and the rest was just so lackluster. The first episode felt very filler which is odd considering the first episode of a season and it's finale need to start and end with a bang. Just my Opinion.. :):)
  8. SSR@

    Game of Thrones Fans

    720p :)
  9. SSR@

    Game of Thrones Fans

    Zombie Mountain :yes:
  10. SSR@

    පෙරවදනක් -සනුක

    පෙරවදනක් කියනකොට එකපාරට මතක් උනේ, "පෙරවදනක් නැති" සිංදුව නදීක ජයවර්ධනගෙ :)
  11. SSR@

    Game of Thrones Fans

    මං හිතන්නෙ නම් ජෙමි, Mad King ව මැරුව වගේ මරයි. එතකොට උට Queen Slayer වෙන්නත් පුළුවන්. මිනිස්සු ඊටපස්සෙ උට කියයි King Queen Slayer කියල. ඊට පස්සෙ ඒක කටින් කට ඇවිල්ල අන්තිමේට ඌ කන්කුන් ස්ලේයර් වෙයි. :lol::lol:
  12. SSR@

    කාලෙකින් තේඩ් එකක්

    :confused::confused::dull:
  13. SSR@

    හොඳ වයිට්නින් ක්‍රීම් එකක්..

    මගෙත් කපල තිබ්බ අරුගේ නම දාල, සිගිති ආතල් :lol::lol::rofl:
  14. SSR@

    Baahubali බැළුවාද ?

    Lunchbox eka nam patta. Acting ehema supiri. Indiawe unath hoda agaya kala yuthu nirmanayak. :yes::yes:
  15. SSR@

    Baahubali බැළුවාද ?

    100% agree machan, thaman danganna oni hoda films hoyagena balanna. nathuwa gonjooke thiyena film deka thunak balala mulu cinamawatama banina eka nam modakamak. api danaganna oni hoda nirmana thoragena balanna. :yes:
  16. SSR@

    Baahubali බැළුවාද ?

    Math issara oya mathayema thama hitiye machan, indian jarawa penna be. but lagadi hoda indian films deka thunak balanna labuna, hindi witarak newei tamil , malayalam , telugu films. indiaweth aththatama hoda nirmana bihi wenawa, eka itin film eka balalama thama theeranaya karanna oni. hindi...
  17. SSR@

    Baahubali බැළුවාද ?

    හින්දි වලින් ගත්තොත් Wake Up Sid මං බලපු හොදම ෆිල්ම් එකක්. වට්ටෝරු ෆිල්ම් වලින් එහාට ගිය හොද ලස්සන කතාවක් තියෙන්නෙ. :):):):)

    No contents