නෝලන් Batman චරිතෙත් කාපු එක තමා කලේ,
Batman ව මැට්ටෙක් ගෙ තත්වෙට ඇදල දාල තිබ්බෙ.
Batman ගෙ Detective සයිඩ් එක නෑ,
ඌ දන්නෙ එක එකාට තඩි බබා අරක කොහෙද මේක කොහෙද අරූ කොහෙද අහන්න විතරයි.
අනික නෝලන්ට Hand to Hand Combat සීන් Direct කරන්නත් බෑ හරියට, ඒක නිසා Action සීන් එහෙමත් ටිකක් අජූතයි...