ටැක්ස් නැහැ කියන්න බැහැ නේ, direct tax නැහැ ඒත් ඒ අයත් indirect tax සේරම ගෙවනවානේ
gratuvity සහ වෛද්‍ය රක්ෂන්වරණ දෙක කම්පැනි එකකින් දෙන බෙනෆිට් එකක් මිසක් government එකෙන් දෙන එකක් නෙමෙයිනේ. උඹ දැනට වැඩ කරන තැන ඒව දෙන්නෙ නැත්තං ඒක කම්පැනිය එක්ක කතා කරගන්න ඕන. Freelance කරනවා නං ඕක freelance වල...