1. NEMISIS

    ලියවන පට්ටල් වැඩ

    Equipment පට්ට ගනන් නේ ඒක නිසා පට්ටලයක් දැම්මත් කොස්ට් එක කවර් කරගන්න සෑහෙන කාලයක් යනවා. අනික වැඩ දන්න එවුන් හරි අඩුයි. ඔය පට්ටල් වැඩ නිකන් බලං ඉඳලා කරන්න බැහැ නේ හරියට කොහේ හරි ටෙක්නිකල් කොලේජ් එකක වගේ ඉගෙනගෙන කරන්න වෙනවා. එහෙම ඉගෙන ගනිපු එවුන්ට තමන්ටම පට්ටලයක් දාගන්න වගේ කරනවට වඩා ජොබ් එකක්...
  2. NEMISIS

    මල්ටි ප්ලග්+Extension Cord HELP

    I got couple of these Fuliman branded ones (not from daraz) for low current applications like TV and routers, seems to have ok level quality. https://www.daraz.lk/products/acl-base-3-fulinmen-i173942785-s1129565553.html Sometimes genuine Orange ones appear in daraz, priced for about...
  3. NEMISIS

    මල්ටි ප්ලග්+Extension Cord HELP

    ඔරේන්ජ් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ මගේ workshop එකක් තියනවා (කලින් ත්‍රෙඩ් වල විස්තර ඇති), ඒකෙ සේරම බඩු වලට යූස් කරන්නෙ orange extension. Air compressor, Table Saw, Welding Plant වගේ ලොකු පවර් එකක් ගන්න ඒව සේරම ඔය එක්ස්ටෙන්ශන් එක්ක යූස් කරනවා එක්ස්ටෙන්ශන් එක ඇතුලෙ කම්බි වලට මොනවා හරි වෙන්න කලින්...
  4. NEMISIS

    මල්ටි ප්ලග්+Extension Cord HELP

    මම 2012දි ගනිපු එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් තියනවා තාම යූස් කරන PILUX කියලා එකක්, කෙවිල්ටන් එක තියනවා ඒක ඔරේන්ජ් එකට වඩා ගාන අඩුයි ඔරේන්ජ් එක ගාන වැඩි උනාට මෙහෙ ගන්න තියන හොඳම එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ඒක. එහෙම නැත්තම Sunk box/ප්ලග්/වයර් වෙනම අරගෙන එක්ස්ටෙන්ශන් එකක් හදාගන්න පුලුවන් එතකොට ඔරේන්ජ් එකට වඩා...
  5. NEMISIS

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    වෙන කවුරු හරි දියුනු වෙන එකට උන් අපිට අරිනවා කියලා වැඩක් නැහැ ටුවරිසම් හරියට තියන රටක් එක්ක බැලුවම ලංකාවෙ තියන දේවල් සෑහෙන්න මදි. Night life තියන රටවල රෑට පාරවල් වල ඇවිදින්න බැරි තරමට ටුවරිස්ලා ඉන්නවා(විශේශයෙන් thailand, vietnam වගේ රටවල) උන්ට enjoy කරන්න ඕන දෙයක් තියනවා ලංකාවෙ තාම ඒවට ලඟිනවත්...
  6. NEMISIS

    tech lead job

    රිමෝට් ද යන්න ඕනද
  7. NEMISIS

    SLT Fibre unlimited Family - 1000GB/month, Unlimited voice calls for 9,830 LKR (With Taxes)

    මම දැනට යුස් කරන්නෙ අර 20Mbps Unlimited එක. දැනට මාසෙට 600-800GB වගේ යූසේජ් එක තියෙන්නෙ. ඔය 1TB එකට මාරු උනොත් අනිවා 1TB පනීවි (ගේම් ඩවුන්ලෝඩ් කරන්න තමයි වැඩිපුරම ඩේට යන්නෙ PS+ එකක් තියනවා ඒකෙන් ගේම් දෙකක් විතර ඩවුන්ලෝඩ් කරපු ගමන් 500GB විතර ඉවරයි)
  8. NEMISIS

    SLAB වතුර

    පහුවෙනිදා ඉඳන් දවස් 21ක් නේද
  9. NEMISIS

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    අපිත් ඔහොම කරනවා බෝල්ලො සහ ලින්නො තමයි වැඩේට හරියටම සෙට් වෙන්නෙ. මම වෙන මාලු ජාති ට්‍රයි කරලා තියනවා සමහර මාලු වැඩේට හරියන්නෙ නැහැ. සාලයො වගේත් අවුලක් නැහැ. ගල් මාලු වගේ නං හරියන්නෙම නැහැ. මම හදද්දි ඔය දාන ටිකට අමතරව තක්කාලි සෝස් හරි කෙචප් හරි හැන්දක් දානවා.
  10. NEMISIS

    අන්ද පුද්ගලයින්

    මම කියපු කෙනා නං DS ඔෆිස් එකේ වැඩ කරන්නෙ. Accesibility voice over එනේබල් කරාම කම්පියුටර් සහ ෆෝන් යූස් කරන්න පුලුවන් නේ බන් ටිකක් පේනවානං
  11. NEMISIS

    අන්ද පුද්ගලයින්

    තව විස්තර කියන්නෙ ඉතිං පොර මොනවා හරි ස්ක්‍රින් රීඩර් සොෆ්ට්වෙයා යූස් කරලා කම්පියුටර් එහෙම යූස් කරන්න දන්නවා Install කරන්න maintain කරන්න එහෙමත් දන්නවා ටෙකී ඩයල් එකක්
  12. NEMISIS

    app idea validation

    ගොඩක් වෙලාවට මිනිස්සු දන්නෙත් නැහැ උන්ට ඕන මේ වගේ ඇප් එකක් කියලා ඒක නිසා තමයි ඇප් එකක් සක්සස් කරන්න ඔය තරම් අමාරු සරලව ගත්තොතින්, තමන්ට තියන ප්‍රශ්නෙකට විසඳුමක් විදියට ඇප් එකක් හදනවා නං හරි, ඒතකොට ඒ වගේම අයට යූස්ෆුල් වෙන්නවා තව මේ දවස් වල සක්සස් වෙන්න තියන දේවල් තමයි imotion වලට ඇප් හදන එක. ඔය...
  13. NEMISIS

    අන්ද පුද්ගලයින්

    හොඳටම දන්න දෙන්නෙක් ඉන්නවා කෙනෙක් ඒ වගේම අයට උගන්නන තැනක උගන්නනවා කුරුණෑගල පැත්තෙ අනික් කෙනා රජයේ රස්සාවක් කරනවා, කම්පියුටර්/ප්‍රෝගැමින් එහෙමත් ලාවට දන්නවා. මේ දෙන්නම සාපේකශව හොඳ ලයිෆ් එකක් ගෙනියනවා. සාමාන්‍යෙන් ඔය දුප්පත් කියලා රස්සාවක් නොකර ලොස් වෙවි ඉන්න අයට වඩා සෑහෙන හොඳට ජීවත් වෙනවා. මේ...
  14. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මේ චයිනීස් කැමරා වල ඔයිට වඩා සෙකියුරිටි ප්‍රශ්න තියනවා PC එක secure උනත් ඔය කැමරා වල තියන පාස්වර්ඩ් එහෙම හරි සරල ඒව තියෙන්නෙ, ඒක නිසා PC එක compromise උනේ නැතත් කැමරාව හැක් වෙන්න පුලුවන් අනික් එක PC එක hack උනා කියන්නෙ කැමරාව හැක් වෙන එක ගැන හිතන්න දෙයක් නැහැ, සෑහෙන personal data PC එකේ තියනවානේ
  15. NEMISIS

    හෙලකුරු සොෆ්ට්වෙයා එක හොරෙන් තොරතුරු එක් රැස් කරනව වෙන්න බැරිද?

    ඔවු Apple Menu > System Settings > Keyboard > Edit Input Sources > Add මෙතන Sinhala කීබෝඩ් දෙකක් තියනවා Sinhala කියලා තියන එක විජේසේකර Sinhala - QWERTY කියල තියන එක phonetic එක අලුත් මැක් වල fn කී එක keyboard එක switch කරන්න තියන default option එක, ඒක නිසා කලවමේ ටයිප් කරන්න ගියත් මාර ලේසියි
  16. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මගේ රවුටරේ DHCP වලින් auto එකම ඩිවයිස් එකට එකම IP එක Assign කරනවා මචන්. ඒක nisa රවුටරේ රීස්ටාට් කරාට IP එක change වෙන්නෙ නැහැ. මගේ දැනට කොහොමත් NVR එකක් නැහැ ඒක නිසා තමයි gdrive එකට අප්ලෝඩ් වෙන්න ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඉන්නෙ. Internet Unlimited තියෙන්නෙ ඒක නිසා ඩේට ප්‍රශ්නයක් නැහැ
  17. NEMISIS

    හෙලකුරු සොෆ්ට්වෙයා එක හොරෙන් තොරතුරු එක් රැස් කරනව වෙන්න බැරිද?

    මැක් වලට Inbuilt keyboard ලේයවුට් දෙකක් තියනවා එකක් විජේසේකර එක අනික ෆොනටික් එක, ෆොනටික් එක අර UCSC කන්වර්ටරේට ලඟින් යනවා. මම මේ ටයිප් කරන්නෙ මැක් එකේ තියන ෆොනටික් සිංහල ලේයවුට් එකෙන්. ඒක setup කරන හැටි කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා ඊට පස්සෙ තව කවුරුහරිත් ත්‍රෙඩ් දාල තිබුනා වගේ මතකයි
  18. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    Chinese එකක් https://www.aliexpress.com/item/1005007573550640.html
  19. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    IP එක ගැහුවම කැමර් එකට බ්‍රවුසරෙන් ලොග් වෙන්න පුලුවන්. ඒකෙන් කරන්න පුලුවන් පාස්වර්ඩ් එක මාරු කරන්න සහ Firmware එක update කරන්න විතරයි. රෙකෝඩ් වෙලා තියන වීඩියෝ එතනින් ගන්න බැහැ නැහැ එහෙම වෙන්නෙ නැහැ.
  20. NEMISIS

    Monitor කෙස්

    pump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ ඇත්තටම ප්‍රශ්නෙ ඇත්තෙ තනි බ්‍රේකරෙන් දීපු එක නෙමෙයි, මට පේන විදියට දාල තියන වයර් එක මදි ඇති කියලා හිතෙන්නෙ ගොඩක් පරන ගෙවල්වල ප්ලග්...

    No contents