1. NEMISIS

    ගන්නේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්ලග්ලූ. මාලිමා ගොබ්බයන්ව අන්දන හැටි

    What is this device. It doesn't look like a regular plug. Is it UPS, Distribution board, Power guard, Surge protector or what?
  2. NEMISIS

    ගෙදරකට Single Phase vs 3 Phase ගන්න එකේ වාසි අවාසි මොනාද?

    ගෙදර ලොකු නං single phase කනෙක්ශන් එකකින් ගන්න පුලුවන් උපරිම වොට් ගාන reach වෙන්න පුලුවන්. 30A කනෙක්ශන් එකක්නේ දෙන්නෙ එතකොට උපරිම වොට් 6900යි පුලුවන්. කාමර 4ක් විතර AC කරලා Hotwater, රයිස් කුකර්, ප්‍රෙශර් පම්ප් එහෙම ගැහුවම ඕක නිකංම රීච් වෙනවා 3Phase ගත්තම ගෙදර කොටස් වෙන වෙන phase වල තියෙන්නෙ...
  3. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    SLT අන්ලිමිටඩ් ඕන නැහැ ඔය 1TB තියන එක 2TB කරොත් මම ශනිකව මාරු වෙනවා ඒකට.
  4. NEMISIS

    ත්‍රිපෝශ සුපෝශ කඩවල් සහ මේකෙන් උබලට සල්ලි ගරන්න පුලුවන් ක්‍රමේ

    මම දැකල තියනවා ඉස්කෝල ලඟ කඩවල එහෙම ත්‍රිපෝශ ගුලි හදලා තියනවා ඒත් දෙක තුනක් ලොකුවට විකිනන සීන් එකක් නං දැකලා නැහැ වෙන කවුරු හරි ඕක අතින් අතගාල හැදුව කියලා හිතෙනකොට කන්න අමාරුයි (මට නං එහෙමයි) අනික හදලා පොඩි වෙලාවකින් කන්න ඕන ටික වෙලාවක් තිබ්බ ගමන් ඕකෙ රස වෙනස් වෙනවා, ඕක එවලෙ හදනවා කියන එක ඒ තරං...
  5. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    Fibre වල true unlimited 20Mbps තියන එවුන් ඉන්නවා නේ (Including myself), ඕකෙ අනිවා 20ට වඩා එනවානේ ඒ කියන්නෙ අපිට starlink එක ගන්න එක ලාබයි. මම 1TB එකට මාරු වෙන්නෙ නැත්තෙ ඒක ස්පීඩ් උනත් මට ඒ ලිමිට් එක Hit වෙන නිසා. අපිට දැනටත් 20mbps ඒත් ස්ටාර්ලිනක් එක අනිවා 50-60 range එකේ තිබුනත් සෑහෙන්න වාසියි...
  6. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    දැනට මාසෙට 10000+ ක් ගෙවල SLT Unlimited 20 or 1T එක යූස් කරන එවුන්ට අනිවා 100K ගෙවන එකේ අවුලක් තියෙන්න බැහැ බන් මාසෙට 10000ක බිලක් ඉන්ටනෙට් වලට ගෙවනවා කියන්නෙ අනිවා One time 100K ගෙවන්න පුලුවන් වෙන්න එපැයි. (මාසෙට 10ක් ඉන්ටනෙට් වලට ගෙවනවා කියන්නෙ Income එකත් ඒ වගේ තියෙන්න එපැයි)
  7. NEMISIS

    ස්ටාර්ලින්ක් ශ්‍රි ලංකාවට රුපියල් 9200ක Unlimited පැකේජයක් හඳුන්වා දෙයි.

    මේක මරු මේ ගානත් එක්ක බැලුවම SLT එවුන්ට ගාන අඩු කරන්නම වෙනවා අනිවාර්යෙන් එක්කො 1T පැකේජ් එක Unlimited කරන්න වෙනවා.
  8. NEMISIS

    මොළනම් මොළ, හෑලිනම් හෑලි 🤭🤭 - ත්‍රිපෝෂම විකුනන්න රටපුරා අලුතින් කඩ 100ක් 😂😂

    ඒක හැම එකටම සෙට් උනා නේද සමපෝශ එහෙම සේරමත් එක්ක මට මතක විදියට ඒකට අහු උනේ නැත්තෙ අර මැලිබන් එකෙන්ද කොහෙද ගහන එක තමයි
  9. NEMISIS

    මාසේ මුලද අගද වැඩිය හොඳ 🙂(Credit Card payment date)

    සැලරි හම්බෙන දවස වෙද්දි interest එකක් වදින්නෙ නැතිව ගෙවන්න පුලුවන් වෙන විදියට දවස දාගන්න.
  10. NEMISIS

    Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

    මෙහෙත් ඔය ඇප් වලින් short කරන්න වගේ දේවලුත් කරන්න පුලුවන්ද?
  11. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    එහම වෙන්න ඇති මම Game controller එකේ analog stick 2ක් ගත්තා ඒකත් ගාන අඩුවෙලා තිබ්බෙ. ඒක නං බ්‍රෑන්ඩඩ් (Chinese known brand) සමහර විට අනික්වත් ටික ටික අඩුවෙයි හැබැයි කලින් තිබුනු ගානට නං අඩුවෙන එකක් නැහැ
  12. NEMISIS

    Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

    Broker ට % කීයක් ගෙවන්න ඕනද ඩිවිඩන්ට් වලින් කීයක් හරි ආවත් ඒකෙනුත් broker ගෙ කමිශන් එක ගෙවන්න ඕනද
  13. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    මම නං බැලුවෙ ඔය Arduino/ESP ඒ වගේ තව පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් සහ සෙන්සර් ටිකක් ඒවයෙ නං ගාන වැඩිවෙලා නැහැ කලින් ශිපින් 100-200 වගේ තිබුනු ඒව 500-600 වෙලා. ඔය කේස් එක ආපු දවස් ටිකේ ශිපින් 8000-9000 වෙලා තිබුනෙ
  14. NEMISIS

    හිතපන්! උබේ අතේ දැන් ලක්ශ 300ක් තියෙනවා වාහනයක් ගන්න 😋

    ලක්ශ 100ට student තමයි ඉතිං යන්න වෙන්නෙ ඒත් NZ.
  15. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    දැන් ගනං ආයෙත් ශේප් වෙලා නේද හැබැයි කලින් පොඩි පොඩි බඩු වලට ශිපින් වලට ගියේ 100-350 වගේ අතර ගානක් නෙ (සර්කිට් කෑලි වගේ ඒවට) දැන් සේරම 500-600 වෙලා. මේක new normal එක වෙයි මට හිතෙන විදියට :( :(
  16. NEMISIS

    මේ Credit කාඩ් එක ගන්නද? - BOC Prestige

    BOC කාඩ් වලට ඔෆර්ස් එහෙම තියනවා එකම අවුල ඕකුන් පොඩි ලිමිට් දෙන්නෙ. මුලින් පොඩි ලිමිට් එකක් දීල පස්සෙ තමයි වැඩි කරගන්න ඕන
  17. NEMISIS

    Build Your Dream ඇත්තෝ 3

    සර්විස් නං මම හිතන්නෙ පිටින් කරොත් වොරන්ටි වලට කේස් වෙයි, ඒක නිසා කම්පැනි එකෙන්ම සර්විස් කරන්න වෙයි වොරන්ටි තියාගන්න ඕන නිසා @chami2015 is there a such term?
  18. NEMISIS

    උඹලට උඹලගෙ USD income එක Crypto විදිහට ගන්න බැරිද? (USDT හෝ BTC/ETH) එහෙම කරල binance p2p කරා නම් බදු ගහන්න බැරි සීන් එකක් අ‍ැහුණා. ටිකක් බලපිය.

    Old thread but IRD එක බලන්නෙ නැහැ එක බැංකුවකට එනවද කියලා, බලන්නෙ සම්පූර්ණ ආදායම එතකොට සේරම බැංකු වලට ආපු inward transaction, පොලිය වගේ සේරම දේවල් දැන් IRD එකෙන් බැංකු එක්ක Integration එකක් තියනවා, FD වල WHT කැපුනු ගාන එහෙම IRD Portal එකේ අප්ඩේට් වෙලා තියනවා
  19. NEMISIS

    ලංකාවෙ තිබ්බ Lancer EX කාර් ටික ඔක්කොම හංගල වගේ

    Ex normal එක නේද තිස් ගනන් වල තිබුනෙ මම GT එකක් හෙවුවා හැබැයි විකුනන එකක් හම්බුනේ නැහැ කිසිම වෙලාවක.
  20. NEMISIS

    දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

    දැං අපි මේ aliexpress එකට ගෙවන $1, $2, $5, $10 කෑලි වලින් තමයි ඩොලර් නාස්ති වෙන්නෙ එහෙම නේද?

    No contents