මමත් දවසක් තව කොල්ලෙක් එක්ක උවමනාවකට කොටුවේ ගියා ටූල්ස් වගයක් ගන්න. ඇවිද ඇවිද ඉද්දි RC Cars ගොඩ ගහලා කෑ ගගහා විකුනනවා.
අපිත් ඉතින් ලගට කිට්ටු වෙන්න බැලුවා. පට්ට සෙනග. ටික වෙලාවක් ඉදලා අස්සෙන් රිංගලා ඔන්න මායි අරුයි කාර් තෝරන්න ගත්තා:lol::lol:
තෝර තෝර ඉද්දි හම්මට කිරි ටොයියා පට්ට දඩ සයිය් හමර්...