ප්‍රශ්න අංක 1

AnuradhaRa

Well-known member
  • ගෑස් ලිප පත්තු කළාම. ගිනි දැල්ල ලිපෙන් එලියෙ විතරක් පත්තු නොවී, හිලෙන් ඇතුලට ගිහින් යකඩ බටවලටත් ගිහින් ගෑස් බටේටත් ගිහින් සිලින්ඩරේ ඇතුලට නොයන්නෙ ඇයි
     
    • Like
    Reactions: NK123

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Gas තදබල ලෙස පීඩනයට ලක්වෙලයි තීන්නේ. බලාගෙන ඉන්නේ එළියට එනකම්. කරාමේ ඇරිය ගමන් එළියට එනවා කාටවත් ඇතුලට එන්න දෙන්නෙ නෑ..
    :lol::lol::lol::lol:
    ​
     

    AnuradhaRa

    Well-known member
  • Gas තදබල ලෙස පීඩනයට ලක්වෙලයි තීන්නේ. බලාගෙන ඉන්නේ එළියට එනකම්. කරාමේ ඇරිය ගමන් එළියට එනවා කාටවත් ඇතුලට එන්න දෙන්නෙ නෑ..
    :lol::lol::lol::lol:
    ​

    නෑ මචං ගිනිදැල්ල ගැන ඇහුවෙ. ඇයි ගෑස් ලිප පත්තු කළාම ගෑස් සිලින්ඩරේට යනකං ගිනි ගන්නෙ නැත්තෙ...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එළියෙ තියෙන වායු පීඩනයට වඩා ගෑස් සිලින්ඩරයේ ඇැතුලේ තියෙන පීඩනය වැඩී.
    ඒ නිසා පීඩනය සමානුපාතික වෙන්න සිලින්ඩරයෙ ඉදන් එළියට විතරයි වායුව එන්න පුලුවන්.
    ​
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නෑ මචං ගිනිදැල්ල ගැන ඇහුවෙ. ඇයි ගෑස් ලිප පත්තු කළාම ගෑස් සිලින්ඩරේට යනකං ගිනි ගන්නෙ නැත්තෙ...


    ගින්දර පත්තු වෙන්න ඔක්සිජන් ඕන. සිලින්ඩරේ ඇතුලේ ඔක්සිජන් නෑ.
    අනික සිලින්ඩරේ ඇතුලේ තියෙන වායුවත් පීඩනයෙන් තමයි එළියට එන්නේ.
    ඔක්සිජන් හම්බඋන තැනදි තමයි පත්තු වෙන්නේ.
    ආපසු හැරීමක් වෙන්නේ නෑ...
    ​
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    අත වත් පවිච්‍චි කරන ඒකෙක් නෙමෙයි වගයි මෙකා පුංචි 5හේ මං පලය් ඒෙකොට තෙරෙයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ගින්දර පත්තු වෙන්න ඔක්සිජන් ඕන. සිලින්ඩරේ ඇතුලේ ඔක්සිජන් නෑ.
    අනික සිලින්ඩරේ ඇතුලේ තියෙන වායුවත් පීඩනයෙන් තමයි එළියට එන්නේ.
    ඔක්සිජන් හම්බඋන තැනදි තමයි පත්තු වෙන්නේ.
    ආපසු හැරීමක් වෙන්නේ නෑ...
    ​

    anika tiyna valv eka non return valve ekak,,
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    හිරවෙලා හිරවෙලා ඉඳල එළියට එන්න මගක් පෑදුනාම කවුද බං ආපහු යන්නෙ.