මරණයට එරෙහිව තැබූ මනුෂ්‍යත්වයේ වාර්තාව
දිනය 1960 වසරේ අගෝස්තු පළමුදා . ස්ථානය ඇමරිකාවේ යූටා හි Bonneville Salt flats යන ලෝක ගොඩබිම් වේග වාර්තා තබන ස්ථානය...
කඳුළු බිඳුවක හැඩය ගත් "ඇලිසන්" නම් වූ තම වැඩිදියුණු කළ මෝටර් රථයෙන් ඇතල් ග්‍රැහැම් නම් වූ ධාවකයා සිය ජීවිතය උගසට තබා මේ සැරසෙන්නේ 500 ක්...