1. kaushala1988

    MuslimLankan ගේ සැබැ නිර්වත.!

    මුස්ලිම් ලංකන් කියල පකිස්තාන් කොඩියක් තියාගෙන ඉන්නකොට මට සැකයක් තිබුන මූ ගැන....ඒත් මෙහෙම එකෙක් කියලනම් හිතුවේ නෑ බං... ස්තුති දැනුවත් කරාට
  2. kaushala1988

    My Doggy...

    kukku patiya
  3. kaushala1988

    DEGALDORUWA - දෙගල්දොරුව

    watina thred ekak machan thanx 4 sharing pls keep it up
  4. kaushala1988

    Founder of Martial Art !

    patta
  5. kaushala1988

    Pradeep Mathew ගැන දන්නවද ?

    DISAPPEARED IN 1995 ????? WTF
  6. kaushala1988

    me mokadda me??[muse see]

    මේ හාවෙක් නෙවේ බං....මනුස්ස දරුවෙක් තමා.....ගර්භනී කාලයේදී ගබ්සා කරන්න එක එක දේවල් අඬු පඬු ගර්භාෂයට දාල ඒත් කළලය අයින් කරන්න බැරි වෙලා....ඒක විකුර්ති වෙලා ඇතුලේ වැඩිලා.....හිතහන් ඒ දරුව කොයිතරම් වේදනාවක් විඳින්න ඇද්ද අම්මගේ කුසේ ඉන්දෙද්දී....ඉපදිලත් ඒ දරුවගේ විකුර්ති රූපෙට මිනිස්සු හිනා වෙනවා......
  7. kaushala1988

    German Sheperd!

    හරියට හරි කථාව.... අපෙත් හිටියේ කළු පාට කොලුවෙක් තමයි....ගිය අවුරුද්දේ නැති උනා.... :(:(:( ආයේ හදන්නේ නෑ බං......නැති උනාම හරි අමාරුයි දුක දරාගන්න....ඒකයි.... :(
  8. kaushala1988

    German Sheperd!

    german shephered thamayi ganna puluwan hodama jaathiya saadharana gaanakata niyama jaathiya...ape kolu podda giya awurudde nathi una ban :( :( :( awrudu 11k hitiya eyala hugak aadaren hurathal karala hadanna....hamadema eyaalata therenawa....waththen kisi welawaka pita yanna dennepa nikanma...
  9. kaushala1988

    "මාතා" බැලුවෙමි....

    gihilla balanawa uba kiyana widiyata balanna thiyena aasawa thawa wadi una
  10. kaushala1988

    ON THE SPOT ද ?

    උඹ tube light නෙ.....අහුවෙන්නෙපා.....කපනව රෙප් :angry::angry::angry::lol:
  11. kaushala1988

    උත්සහවන්තයාම ජයගනී

    eka husmata kiyawan giya....loweth na +5
  12. kaushala1988

    නපුරු වී ඔයා.........

    මමත් දාපු ත්‍රෙඩ් තුනක් දැනට මටම e mail වලින් ඇවිල්ල තියෙනවා බං එක එක එවුන්ගෙන්....ලිව්වේ කව්ද කින්ද මන්ද මුකුත් නෑ....
  13. kaushala1988

    My photography

    උඹේ landscape photography හොඳයි.... closeup වලදී ඕන එකයි එපා එකයි හැම එකම ගහන්න යන්නෙපා මචං......pic එක balance කරන එක අනිවාරෙන් කල්පනාවෙන් කරන්න.....නැත්තං එහෙම වෙන විදියට crop කරන්න... රූප මතු කරන්න 4toshop වලින් පිටිපස්සෙ තියෙන ඒවා blur කරන්න යන්නෙපා....ඒක cam එකේම focusing වලින් කරන්න...
  14. kaushala1988

    පුදුම වැඩක්! කරලම බලන්න!

    ado maru ban.....karala balannona +5
  15. kaushala1988

    ඇෆ්ගනිස්තානේ බලු වලි...

    කන්න අඳින්න නැතුව ඉන්න වේසිගෙ පුතාලට තව ඕවත් කරල කවදාවත් ඔය අපායෙන් ගොඩ එන්න පුලුවන්ද ? කොහොමත් ලෝකේ සාක්ෂරතාව අඩුම රටවලින් එකක් නෙ....ඕකුන්ට හරිහමන් රස්සාවක් කරන්න තරං බුද්ධියක් නෑ...
  16. kaushala1988

    සුන්දර ගීයක ඇරබුම,..

    දිගටම ලියන්න මචං.....අපි බලනවා....පට්ට හොඳේ....:):):):):)

    No contents