Internet Payment Gateway Integration | Sampth vs HSBC | මොකක්ද හොන්ද ??
hello everybody,
මට work කරන තැන kiwwa eCommerce website එකක් payment gateway දාන හැටි ඉගෙනගන්ඩ කියලා. ඉස්සරහට godak payment gateway integrate karana website ගන්නවලු.`` so mata poddak kiyanwada.. mokakda hondha kiyala...