කිසි ප්‍රශ්නයක් නෑ...මිනිස්සු විකල්ප බලවේග විශ්වාස කරත් අනුර කුමාර විශ්වාස කරන්න තරම් මෝඩ නෑ..
මොකද අනුර රතු අලියෙක් කියලා මතයක් මිනිස්සු අතර තිබ්බා..ඒක ස්ථීර වුනා දෙවෙනි මනාපෙ සජිත්ට ගහන්න කියලා කිව්වට පස්සේ :yes:
ඉතිං මිනිස්සු කෙළෙව්වා....ඔය විකල්පෙට හොම්බෙන් යන්නම :yes: