රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැලියගොඩ
ගෝඨාභය රාජපක්ෂ 61.11% 50993
සජිත් ප්‍රේමදාස 34.58% 28855

රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැලියගොඩ
ගෝඨාභය රාජපක්ෂ 61.11% 50993
සජිත් ප්‍රේමදාස 34.58% 28855

මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව උඹගෙ පේමන්ට් මොනව හරි එන්න තියෙනව නම් ඉකමනට
අරගනින්. පස්සෙ සල්ලිත් එක්කම මිසින් වෙයි.









මේ වෙද්දි මාතර මචන් සිංහල අලුත් අවුරුද්ද වගේ
තුන් මුලස්/ රතින්නා පුපුරනවා සැරටම
අම්මෝහ්.. ඇස් වලින් කදුලුත් එනවා බන් සතුටුයි
![]()




ඌව අමතකම වෙලා ගියා මේ මැකෝ කරපු මගුල් වැඩේ හින්ද ...![]()



මේකෙ ලැගගෙන ඉන්නෙ නැතුව උඹගෙ පේමන්ට් මොනව හරි එන්න තියෙනව නම් ඉකමනට
අරගනින්. යූඇන්පී එවුන් සත පහකට විස්වාස කරන්න බෑ.


මුලු යාපනේම පරාදයිනෙ බන් අපේ පොඩි ආසන ටිකකට .![]()
u hithan inna athi demala unta passa deela , muslim ibrahim ta bomba gahanna dunnama votes dei kiyala un. un danne na un sinhala minissunta waira karala ,buddagamata banala, meka buddagame ratak newe kiyala, kuhaka post hadala sinhala ekata wiruddawa kade giyata, tamil muslim un anurayawa ballek taram wath ganan ganne na kiyala
oya jvp unta kiyanne sinhala weyan. sinhala unta waira nokara, mokada oya waira karana minisuu nathi dawasata ubala pare inna ballek taram wath tamil muslim un ganan ganne na
anurayata ba kawadawath andu hadanna .sinhala miniha winasa una dawasata uge kuhaka kamai irisiyawai nisa
![]()
නම දන්නවද පුතී..
moda gonnu tikak kiyala thamai therum ganna thiyenne
උන් හැදෙන්නෙ නැ, කලින් එවගෙත් දෙමලු තම්බි උන්ට දුන්නෙ නැ, එත් උන්ට ඔනම සින්හලු කන්න![]()
අම්මෝ බං...
2022/2023 වෙනකොට අර රතිඤ්ඤා තේරඩ් එක වගේ මේව්වා බම්ප් වෙයිද දන්නෑ....![]()
ඒක තමා උන් මේ පාර කැම්පේන් එක කලේ එහෙට ගිහින් දෙපැත්තටම බැනල දෙමල මුස්ලිම් චන්ද දාගන්න..
ඒක හරිගියේ නෑ.

kapuwath UNP karayao unta bomba newi monwa unath wenasak wenne na kiyana eka.
yapane demalu anthima jathi wadiyo kiyana eka anek eka apinam eka danawa eka kiuwata kattiya eka piligaththe na.
lankawe lokuma jathiwadiyo thamai yapane demullu.
බම්ප් බැයිනං ඕන එකක්....දෙමෙල්ලුන්ට ගේම දීල
..මුස්ලිම් දෙමළ එකමුතුවට වඩා අපේ එකමුතුව දිනුම් කියලා දැනුනහම මාරම ගැම්මක් එන්නේ....

