යකෝ එහෙම වෙන්නෙ කොහොමද බන්? එහෙම එක එකාට ඔනෙ විදියට උබෙ job එක නෑති කරන්න බෑ. ගමේ උන් ඈවිත් කිව්ව කියලා කවුරුත් උබව එහෙම අස් කරන්නෙ නෑ බන්. එහෙම සීන් එකක් තිබ්බත් office එකෙන් හොයල බලලා මිසක් අස් කරන්නෙ නෑ. උබ යන්නෙ මොන වගේ රස්සාවකටද? උබ එක තෑනකින් අයින් වෙලා වෙන තෑනකට යනකොට පරන තෑන ඉන්න උන් උබ...