මල ජරාවනේ අපි කන්නේ![]()
ඔව් බන්, කොත්තුයි රයිසුයි කන එක සම්පූර්ණයෙන්ම නවත්තපල්ලා....

ගෙදරින් කනවා වගේ නැහැ නේ බන්...මල ජරාව...ත්රී වීල් එකක් අස්සේ නේද මේ දාගෙන ඉන්නේ? 


මම කොත්තු කෑම අත ඇරලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි බන්. මම කාලයක් ඇබ්බැහි වෙලා හිටියා. දවල්ටත් බත් නොකා කොත්තු කාපු කාලයක් තිබුනා.....

හම්බ කඩ වලින් කන්න එපා..... උන් තරම් අපිරිසිඳු ජාතියක් කොහෙවත් නෑ...කොච්චර ලස්සනට තිබ්බත් කන්න එපා.![]()



