Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්
එළකිරි වෙබ් අඩවිය,
නොහොත් එළකිරි ඩොට් කොම්
වර්ථමානය මගේ ඇසින්
......................................................
..........................
කිරියට මම එන්නේ 03-01-2013 කියන දවසේ. ඒ හරියටම මීට අව්රුදු 4 කට කලින්. එළකිරියේ පැරණි සාමාජිකයන් එක්ක...