1. Mr.Tom

    :( ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මල්ලි. පාරගන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න‍.

    :( ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මල්ලි. පාරගන්නේ නැතුව පරිස්සමෙන් ඉන්න‍.
  2. Mr.Tom

    දැන් කොහොමද මල්ලි?

    දැන් කොහොමද මල්ලි?
  3. Mr.Tom

    වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

    :D :D WD 40 නම් කෝකටත් තයිලය වගේ ලගම තියනවා. :D එල මචං කියවලා හොද නරක කියන්න. :D
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බෝල්ට් ඇන එලියෙන් පේන්න දාලා, බේසං හදන ප්ලාස්ටික් වලින් හදපු ඩෑෂ් බෝඩ් එක හයි කරලා තිබුනත්, දොරවල් වල සරනේරු එලියෙන් දාලා දොරවල් හයි කරලා තිබුනත්, දොර අනිත් පැත්තට ඇරෙන එක වලක්වන්න බෑග් වලට දාන පටියක් දාලා ඇනයක් දාලා තිබුනත්, උඩ පිල්ලෙන් වතුර පහලට ගේන්න හිල් දෙක්ක විදලා අමතු සොයා ගැනීමක් කරලා...
  5. Mr.Tom

    උඹට දැන් හතළිහක්...

    ඔව් අක්කේ..
  6. Mr.Tom

    උඹට දැන් හතළිහක්...

    වටේ ඉන්න හැම කෙනාගේම වයසට යෑම ගැන දැනෙනවා මල්ලි. (අම්මා, තාත්තා, වයිෆ්) අපි හැමෝම එකම ලූප් එකක් ඇතුලේ කැරකෙනවා නේද කියලා හිතෙනවා. බුදු හාමුදුදරුවෝ මේ ලූප් එකෙන් පිට පනින හැටි කියලා දීලවත් අපි ඒ ගැන හදාරනවා මදි කයලා හිතෙනවා. :nerd:
  7. Mr.Tom

    උඹට දැන් හතළිහක්...

    බොට නිදි මත නම් නොබලා හිටු. නැත්තං නිදි මත නැති වෙලාවක බලපිය. නැගලා යන එකක් ඕනි නම් ප්‍රයිවෙට් බස් එකකට නැගපිය :growl:
  8. Mr.Tom

    අයියේ මේක ඔබ කියවන්න රිසි වෙයි. http://www.elakiri.com/forum/showthread.php?t=1787031

    අයියේ මේක ඔබ කියවන්න රිසි වෙයි. http://www.elakiri.com/forum/showthread.php?t=1787031
  9. Mr.Tom

    උඹට දැන් හතළිහක්...

    :D අදහස් ලස්සනයි අක්කේ. අපි හැමෝම රස්සාව, සල්ලි වෙනුවෙන් ජීවිතේ වයසට යවද්දි අපේ ලගින්ම ඉන්න සොදුරුතමයින් ගෙන් ටික ටික ඈත් වෙනවා. :nerd: එයාට වයස අව්රුද්දක් ගත වෙන දවසෙදි මහා දුකක් හිතට දැනෙනවා. මෙයා වෙනුවෙන් මම ලග හිටියා මදි නේද, මෙයාට දැනෙන්න මම ආදරය කරා මදි නේද කියලා, ලබන අව්රුද්ද නම් මේ තරම්...
  10. Mr.Tom

    හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා

    :lol::lol: උඹ නං...
  11. Mr.Tom

    උඹට දැන් හතළිහක්...

    කාලෙකින් එළකිරි ඇවිත් අගේ ඇති නිර්මානයක් කරලා තියන්නේ අක්කේ. :) ඔහුද එළකිරියෙ නම් දන්නෙමී මමද ඔහු අති විසල් දැනුම ඇති සොයුරු හට සුභ පතමි සියලු දේ ඔබ පතන ඉටු වේවා පැතූ ලෙස ගෙවෙන හැම දවසක්ම තව තවත් නිරෝගිවි ගත කරන්නට අවැසි සියලු සැබ බල ලැබෙන ලෙස පතන්නෙමි ඉත සිතින්
  12. Mr.Tom

    Virtual Barber Shop - Virtual haircut | Starkey Cetera Barbershop

    :yes: මම ඇහුවා 2003 දි
  13. Mr.Tom

    LED bulb ගන්න තැනක්

    මේ තියන්නේ ඉස්සර මම එල්ඊඩී බල්බ් ගැන දාපු ත්‍රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1708752 තමන්ම ඇසෙම්බල් කර ගන්නව නම් හිතටත් සතුටුයි් සාක්කුවටත් වාසී.
  14. Mr.Tom

    ගිනිපිග් සත්තු ගන්න තැනක් දන්නවද ?

    මොනුන්ද බං මේ :confused: මීයෝ වගේනෙ.

    No contents