1. S.Akalanka

    Best for Fixed Diposits

    උපරිම 15 lakhs neda danna puluwan onama finance company ekaka?
  2. S.Akalanka

    Best for Fixed Diposits

    Un sure da bn? Uba unge fd ehema dala tynwda bn
  3. S.Akalanka

    Best for Fixed Diposits

    Ela. Rep+ Mkkda bn e case eka? :confused:
  4. S.Akalanka

    Best for Fixed Diposits

    ලක්ෂ 5 විතර Fd දාන්න හොදම company එක මොකක්ද?
  5. S.Akalanka

    Logistics Management @ KDU - Kotelawala defence University

    ela. uba kdu da bn:rolleyes:
  6. S.Akalanka

    Logistics Management @ KDU - Kotelawala defence University

    Poddak hoyala wath kiyapanko bro 💔
  7. S.Akalanka

    Logistics Management @ KDU - Kotelawala defence University

    අනිද්දා test එක Subject questions වලට සාමාන්‍යයෙන් අහන්නෙ මොනාද help needed :yes:
  8. S.Akalanka

    Vehicle Duty Rises again!!

    :lol: import karana eunuth dn wahi wahala padurak padurak gane import karayo :frown:
  9. S.Akalanka

    the meme thread

    ai uba mona karannada bn :rofl: uba misge kollada :lol:
  10. S.Akalanka

    Engineering යන්න කලින්....

    දැන් appeal සලකන්නෙ නෑ බන් 2015 ඉදලද කොහෙද ඔය system එක යන්නෙ අම්මා තාත්තා මැරැණා කිව්වත් campus මාරැ කරන්නෙ නෑ:baffled:
  11. S.Akalanka

    Engineering යන්න කලින්....

    මාත් එකඟයි Colombo තියන uni එකකට යන්න බලන්න Slit, nsbm එහෙම නම් අනිවා හොදයි ඔය ඩොටේ කැම්පස් වලට වඩා
  12. S.Akalanka

    Engineering යන්න කලින්....

    :lol: මෝරා නම් hopes තියාගන්න හරි පුළුවන්... එ්ත් oluwil:rofl:
  13. S.Akalanka

    Engineering යන්න කලින්....

    Appeal කාටද බන් හරි ගිහින් තියෙන්නෙ... එ්ක නම් තනිකරම බොරුවක්
  14. S.Akalanka

    Engineering යන්න කලින්....

    :lol: රට job වලට යන්න විශේෂ වාසියක් නෑ engineering කරන උන්ට... එ් ගියත් ලොකු පඩි සුවර් නෑ මොකද ඉන්දියන් එවුන්, pakistan එවුන් එහෙම රොතු පිටින් ඉන්නෙ eng degree දාලා.. උන් පට්ට අඩු පඩියට වැඩ කරන්කත් ලෑස්ති
  15. S.Akalanka

    ඔස්ට්‍රෙලියාවේ වෙන දෙවල්

    mchn sl apitath yanna barida refugees widihata ? :rolleyes:
  16. S.Akalanka

    Buy Laptop

    Cpu temp eka ehema කොහොමද?

    No contents