Best for Fixed Diposits

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ලක්ෂ 5 විතර Fd දාන්න හොදම company එක මොකක්ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    රුපියලේ කේස් එක නිසා ෆික්ස් දාන්න එපා කියලා නේද?මේ දවස් ටිකේ ත්‍රෙඩ් වටිලා තිබ්බේ..බැන්ක් එකකම දාන්න අනිත්වා නන් ශුවර්ම නෑ...සෙලාන් එකේ නන් 12.5% කියලා ඇඩ් දානවා
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    රුපියලේ කේස් එක නිසා ෆික්ස් දාන්න එපා කියලා නේද?මේ දවස් ටිකේ ත්‍රෙඩ් වටිලා තිබ්බේ..බැන්ක් එකකම දාන්න අනිත්වා නන් ශුවර්ම නෑ...සෙලාන් එකේ නන් 12.5% කියලා ඇඩ් දානවා

    Ela.
    Rep+
    Mkkda bn e case eka? :confused:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රුපියලේ කේස් එක නිසා ෆික්ස් දාන්න එපා කියලා නේද?මේ දවස් ටිකේ ත්‍රෙඩ් වටිලා තිබ්බේ..බැන්ක් එකකම දාන්න අනිත්වා නන් ශුවර්ම නෑ...සෙලාන් එකේ නන් 12.5% කියලා ඇඩ් දානවා

    මොකාද සෙලාන් දාන්නේ.හොර බැංකුවක් නේ. දැන් යන විදිහට මහින්දයි මයිත්‍රී ආන්ඩුවක් හදල මාස හයක් යනකොට මහින්දගේ මුදල් ඇමතිරෝහිත අබේගුනවර්ධන රට බංකොලොත් කියන ප්‍රකාශය නිල වශයෙන් එනන්වුන්ස් කරාම ඕකුන් ඒක පිට දාලා ඔය සල්ලි ටික අරගෙන පනී.මේ යන විදිහට ආන්ඩුවේම බැංකුවක දාපන්.සල්ලි අච්චු ගහලා හරි උඹට දෙයි.ගෝල්ඩන් කී සීන් එකෙන් පස්සෙ තාමත් ලලිත් කොතාලවලට විශාල දේපලක් ධනයක් තියෙනවා.ඒකට දාපු එවුන් අනාථයි
    :rofl::rofl:
     
    Last edited: