1. S.Akalanka

    කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

    ගොඩ ගියපු අය ඉන්නවද මේ ක්‍රමෙන්
  2. S.Akalanka

    Dialog Mega Run Hacked(Latest Version)

    ඒ මොකක්ද බන්?
  3. S.Akalanka

    Dialog Mega Run Hacked(Latest Version)

    මොකක්ද බන් ඔිකනේ වෙන්නෙ ... Data හම්බනෙ ගාන වැඩි වෙනවද Video eka blnna data na bn:P
  4. S.Akalanka

    වාහන හින්ද කාපු කටු ...3

    වාහනයක් අතුරැ පාරක පාර පැත්තට නවත්තලා තිබිලා, එ්කට පොලිසිය දඩයක් ගැහුවොත් හෝ පොලිසිය සිද්ධියට invole වෙලා නම්, driver car එක අැතුලෙ හිටියෙ නැත්නම් අනිවා windshield එකේ සටහනක් or දඩ කොලයක් දාලා යනවා නේද එහෙම මුකුත් තිබ්බෙ නම් නෑ... සැකේට වගේ අැහුවෙ
  5. S.Akalanka

    USA

    shape eke id ekak ehema hadaganna baida bn
  6. S.Akalanka

    USA

    mun kohomada bn me ratwal walata awe ? id mukuth nane bn :rolleyes: YimZBxMw5eo
  7. S.Akalanka

    වාහන හින්ද කාපු කටු ...3

    මචංලා වාහනයක් අතුරැ පාරක පාර පැත්තට නවත්තලා තිබිලා, එ්කට පොලිසිය දඩයක් ගැහුවොත් හෝ පොලිසිය සිද්ධියට invole වෙලා නම්, driver car එක අැතුලෙ හිටියෙ නැත්නම් අනිවා windshield එකේ සටහනක් or දඩ කොලයක්:rolleyes: දාලා යනවා නේද :confused: එහෙම මුකුත් තිබ්බෙ නම් නෑ... සැකේට වගේ අැහුවෙ :sorry:
  8. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    Ela... Ara interview seen eka mkkda bn
  9. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    එල.. කියපන්කො
  10. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    Rep+ Past papers හොයාගන්න නැද්ද බන්
  11. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    Mchn entrance exam ekat mnda enne bn
  12. S.Akalanka

    Mobitel Offer

    :eek:
  13. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    A2 B1 thiyenawa bn commerce walin
  14. S.Akalanka

    Kothalawal Defense University (KDU)

    thanks kollo wisthareta :cool:. rep + entrance eka thawamath sure nathi thathwayak thiyenne bn :( ara interview tikai , written paper ekai godadaganna hati kiyapanko :(:sorry:
  15. S.Akalanka

    ඌබර් කතන්දරේ

    කොහෙද බන් සම්හාවාතාව අඩු 3 wheel ගන්න මිනී මරණ රටේ car එකක් අතඅරීද
  16. S.Akalanka

    කැම්පස් එක දාලා යනවා

    මගෙත් cousin කෙනෙක් ඔය වගේ situation එකක හිටියා මිනිහා නම් campus එක දාලා අාවා.... Charted කරන ගමන් පොඩි job එකකුත් කලා.. Quality උනා කොහොමහරි... දැන් company එකක accounting head... ලගදි prado එකකුත් ගත්තා . Ausi යන්න ඉන්නෙ ලබන අවුරුද්දෙ
  17. S.Akalanka

    කෝච්චි කතා

    mkkda bn eka:confused:

    No contents