ඇමෙරිකාවටපැනගත්තා_කියහන්කො

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    thamange ratata adare nam katin monawa kiwwath mokada.. thamange hitha dannawane :P

    thamanta hodak wenawanam mona ratata giyath kamak nehe ban... me rate idala kisi deyakin goda yanna behe den ratata wela thiyana de beluwama... aparade hodata thibba rata...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mage example eka kiyawapan aayeth....


    ඔය වගේ පොඩි දෙයක් කිව්ව නම් මට පුක කපාගන්න හිතෙන්නෙ නෑනේ යකෝ. ඒ වගේම බුදු රජාණන්වහන්සේට අපහාස කරලා නින්දා කරලා කෝටියක් අතට ගන්න පුළුවන් උනොත් උබ ගන්නවද? උබට පුළුවන්ද කොහේ හරි ඉන්න පොස් බඩුවක් ගෙනල්ලා. උබේ අම්මා ඉස්සරහ තියාගෙන, අද ඉඳන් මගේ අම්මා උබ නෙවේ, (අර ගෑනිව පෙන්නලා) එයා තමයි මගෙ අම්මා. ඇත්ත අම්මට කිසිම ආදරයක් නැති බවත් බැඳීමකුත් නැති බවත් කියලා අතට කෝටියක් ගන්න? රුපියල් කෝටියක් වෙනුවෙන් ජීවිතේ එක පාරක් හරි විහිළුවකට හරි එහෙම කියන්න පුළුවන්ද? අනේ මන්දා බන් මට නම් බෑ. එහෙම එක පාරක් හරි එහෙම කියලා ඊට පස්සෙ අම්මව රත්තරනින් වැහුවත් මට නම් ජීවත් වෙලා වැඩක් නෑ.



    ගෝටට බයේ සීතල සන්නිය හැදිලා බන් වැඩිපුර බැන්කට් එකක් ඒම තියෙනව නම් දීපන් ඒ බයත් එක්ක මට හරි සීතයි :sorry::sorry:



    :lol::lol:



    :sorry::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    sdffgjkfv kxcfkm jldgz ;,dz.m lm,. c;lsfd m\[sfd,m. xmjzsg dzmn ;. , pod \ ghk;;hf ;lgjn
    ...

    ස්ඩ්ෆ්ෆ්ග්ජ්ක්ෆ්ව් ක්xcෆ්ක්ම් ජ්ල්ඩ්ග්z ;,ඩ්z.ම් ල්ම්,. c;ල්ස්ෆ්ඩ් ම්\[ස්ෆ්ඩ්,ම්. xම්ජ්zස්ග් ඩ්zම්න් ;. , පොඩ් \ ඝ්ක්;;හ්ෆ් ;ල්ග්ජ්න් :angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    අනේ බං උඹට පුළුවන් තරං කල් හිටපං බං ඔහේ. ප්‍රතිඥා දුන්න විදිහට හිටහන් පස්සේ කාලෙක ලංකාවට වරෙන් උඹලගේ පව්ල තැනකට ආවම. ඔය ඇමරිකන් සිටිසන් ගට්ට උන් හිටං ඒ කාලේ ලංකාවේ පැත්ත වත් බලන්නේ නැතුව පස්සේ කාලෙක ශිංහල රටට ඇවිත් ඉන්න ලොකුම දේශප්‍රේමී උනේ

    අපෙ අයියට නෑනේ බන් කිසි උනන්දුවක් :baffled::baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    mage example eka kiyawapan aayeth....

    ඉතින් බන් මම් ඒකනෙ කිව්වෙ. අපිට දරා ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවනෙ.