1. SSR@

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    sure, ube waradda wennathi :lol:
  2. SSR@

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඒකනෙ, හෙහ්... අපි ඔක්කොම එකතු වෙලා Archer ට තඩිබාමු :rofl::rofl:
  3. SSR@

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    බ්‍රෝ නම් කුරුණෑගල නෙහ් , එහා වැටේ :):)
  4. SSR@

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඇයි උබත් නුවරද :rofl:
  5. SSR@

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අඩෝ මාත්, මං ගලගෙදර :):)
  6. SSR@

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කටුස් උබ නුවරද බන්
  7. SSR@

    ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

    අඩෝ මේක අහපල්ලා, ලොල්ලට කට උත්තර නෑ :lol::lol::rofl: https://www.facebook.com/Kalindhuofficial/videos/729138230544562/
  8. SSR@

    ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

    එකි යන යන තැන නානව. :rofl:
  9. SSR@

    ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

    ස්වර්ණවාහිනියේ උන් කියන්න ඇති දාපිය කියල :lol:
  10. SSR@

    ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

    අර කෙල්ලත් අනේ මන්ද , යන යන තැන ගූ නානව. ගංවතුරට විශ් කර කර ඉන්නව. මුන් නම් අනේමන්ද :baffled::baffled:
  11. SSR@

    ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

    මොලේ තියෙන එකෙක් නම් මොනව උනත් ගේම ගොඩ දාගන්නව, නිකන් පොර ටෝක් දීල පච වෙන්නෙ නැතුව
  12. SSR@

    ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

    ඇයි බං මේ දැන් ඉන්න උන් අල් නයන්නට අල් මයන්න දාගෙන කතා කරන්නෙ. බං වෙනුවට බම්. පොන්නයා වෙනුවට පොම්නයා. මොන සුයන්නක්ද මේ.... :lol::lol::rofl:
  13. SSR@

    රටම ව්‍යසනයක නිසා ඔහොම හොඳද ඇසූ 'රසිකාවිය&#349

    කතාව කෙසේ උනත් මූ නම් මුගෙ ගොන්කම තමා ප්‍රදර්ශනය කලේ. Live TV ෂෝ එකකදි. මොලේ තියෙන්න එපායැ හරි උත්තරයක්වත් දෙන්න. තුට්ටු දෙකේ පොන්නයෙක්.
  14. SSR@

    රහල් අල්විස් පොන්නයා

    ඌ ඉවරයි, කෙල්ලොත් බැනල දාල තියෙනව අහුඋනොත් සෙරෙප්පුවෙන් ගහනව කියල :lol:
  15. SSR@

    රහල් අල්විස් පොන්නයා

    අතුලයගේ දුව ගංවතුරට විශ් කලාලු :lol::lol::rofl: එකිත් මෝඩ එළදෙනක්

    No contents