~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මොන පාටිද අපේ ගෙවල්වල ඕව සමරන්නේ නෑ, අපේ ගෙදර අය දන්නෙත් නෑ එහෙම එකක් තිබුනද කියල :D

mokada ubawa aran hadagatta ekekda? me atta kiyapan kawadada?:growl:
kawada unath kamak naa partynam onemai:frown:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මොන පාටිද අපේ ගෙවල්වල ඕව සමරන්නේ නෑ, අපේ ගෙදර අය දන්නෙත් නෑ එහෙම එකක් තිබුනද කියල :D

බොන්න දීපං මිනිහෝ උපන්දිනේට..
 

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    තාම අර මහයියාව බිංගේ හදන්න හිතලවත් නෑ නෙ. තව අවුරුදු දෙකක්වත් යයි. කටුගස්තොට පාලමත් අවුරුදු හයක් විතර හැදුවනේ.

    හයිවේ එක එන්නේ හෑදෙනිය පැත්තට නෙ. ඉතින් ඔය කෑල්ල හැදුවට වැඩක් නෑ කටුගස්තොටින් මෙහා කෑල්ල පේලි දෙක නෙ
    කටුස් උබ නුවරද බන්