ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයිය
දෙවැනි කොටස ලියන්න වෙයිද දන්නේ නැහැ. මේක කියවලා රේප් දෙන්න අවශ්‍ය නැහැ . මොලේට අරගෙන වැඩක් කරපල්ලා.
මම මුලින්ම කලේ ලාබ බලාගෙන නෙවි . බිස්නස් එක කොහොමද කරන්නේ කියලා දැන ගන්න.
මම මුලින්ම බිස්නස් එක සදහා යොදවන්න හිතාගෙන හිටියේ රු 200,000 ක්...