1. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    Pm එකක් එවන්න details එවන්නම්
  2. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    Cash වලට කරන්න අමරුයි මචන් චෙක් රිටන් වෙනවා වැඩියි amount එක වැඩිනිසා. මේ නිස ලභය හෙන අඩුයි බන්
  3. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මචන් අලිබබා එකේ ඉන්නේ හොරු 40. මෙක අලිබබා නෙවි. මම රිස්ක් එකක් අරගෙන පටන් අරගෙන හොදටම ශුවර් සෙට් එකක්. මට නම් උන් මෙ වෙනකන් වන්චාවක් කරලා නැහැ . උන් එක්ක විතරයි ඩීල් එක යන්නෙ. උන් ඩැමෙජස් වලටත් වැඩිපුර එවනව
  4. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ගොඩක් PM තියෙනවා පිළිවෙලට reply කරන්නම් . ගොඩක් විස්තර ලියන්න තියෙනවා :D හැම කෙනාටම . කවුරුහරි කෙනෙක් මේ අහලා තියෙන විදියට වැඩේ පටන් ගන්නවානම් කොච්චර හොදද ? මටත් හෙන සතුටුයි එහෙම වෙනවා නම් .
  5. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට reg කරන්න . tax file එක අතවශ්‍ය නැහැ , මෙතනදී LC නැහැ TT තමා කරන්නේ. LC වලට ගොඩක් අය කැමති නැහැ .
  6. creed1

    Audi A3 S Line Review (Sinhala) from ElaKiri.com

    නියමයි මචන්
  7. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ඔතනට මම ගියොත් තරහ කාරයෝ වැඩි වෙනවා . කරන අයට කරගන්න දෙනවා බන් .
  8. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    :love::love: පවුඩර් එක ගෙන්න ඕනේ OEM එක තම ගන්න ඕනේ .
  9. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    $2 කට ගත්තොත් LKR 571.8 වෙනවා කොලබ අවට delivery එක්ක කෝස්ට් එක. 700 දුන්නොත් රු 128.2 තියෙනවා pack 100 ට 12820 යි 500 ට 64100 ක් අවුලක් නැහැ
  10. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    වැඩිය හිතන්න එපා උබේ අතේ තියෙන්නේ 50000 නම් ඒගැන විතරක් හිතන්න . සප්ලයි කරන උන්ගේ නුම්බෙර්ස් එවන්නම් contact කරපන් order එක confirm කර ගන්න ඊට පස්සේ මට කියන්න . කරන්න ඕනදේ මම කියලා දෙන්නම්. උබ ගොඩ ඉදන් පීනන්න ගියොත් උබ හැමදාම එක තැන .
  11. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    එපා වෙන සීන් එක pM එකකට reply කරලා දෙවන එක දාන්න විනාඩියක් ඉන්න ඕනේ :frown:
  12. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    පුළුවන් මචන් pm එකක් එවන්න විස්තර කියන්නම්. පොඩි වෙලාවක් යයි reply එකට දැනටම 55 ක් ඉන්බොක්ස් msg වෙලාව තියෙන විදියට reply කරන්නම්
  13. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ඔව් බන් මේ ආණ්ඩු අවුල නිසා කෙලවිලම ගියා ලොකු වාහන එකක් වත් යන්නෙත් නැහැ . :oo: විට්ස් 6ක් තියෙනවා cost 34 යි ඉල්ලන්නේ 33 නට
  14. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    උබ මට කිව්වා නේ බන් :love: තනියෙම ඉගෙන ගත්තම හැමදේම ලේසියි හිරවෙන්නේ නැහැ. හිර උනත් විසදුමක් අත ලග . හැම දේම අහගෙන කරන්න ගිය අය තම කරගන්න බැරුව ඉන්නවා :lol:
  15. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    un read pm 50 කට වැඩියි . එවපු පිළිවෙලට reply කරන්නම්:D
  16. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    500 pack එකට කියලා ගන්න මුලින් 1000 - 500 කියයි . කොහොම හරි 100 කට ගන්න ටෙස්ට් කරන්න කියලා

    No contents