හුන්ඩයි වාහනේ හොඳයි මරූටියට වඩා එක පැත්තකින්..ඒත් මචෝ මොන චොර කේස් තිබුණත් මරූටියට තියෙන 2nd Hand මාර්කට් එක හුන්ඩයි වලට ලොවෙත් නෑ.. හුන්ඩයි වල හොඳ 2nd මාර්කතෑන්ඩ් තිබුණේ ඇසන්ට් එකටයි,මෙට්‍රික්ස් එකටයි විතරයි.
ලක්ෂ 19ක් දීලා අළුත් ඔප්ෂන් කියල බ්‍රෑන්ඩ්- නිව් කියලා ඕක ගන්න එක ගැන තව පාරක්...