මගෙ පොඩි අදහසක් තියනව මචංලා
"Android වැඩකාරයෝ Part I"
&
"Android වැඩකාරයෝ Part II"
එකෙයි තියනව වැදගත් post/tutorials/guides/Common Problems and Answers සේරම වෙනම අරන් අලුත් Thread එකක් දාන්න, හැබැයි වැඩේ හිතන තරම් සෙල්ලං නෑ:no: මොකද Android වැඩකාරයෝ Part I එකේ Pages 1120 ක් තියනව:shocked: මේ...