ඔව් බොල, උන් මාර කපටී,:angry: ශේප් එකෙ පානිය දාල අයියා.....:frown: ගාගෙන එන්නෙ.:baffled: පස්සෙ, බාප්පට එකයි, වාහනේ ඉන්න පුංචි අම්මට එකයි, චූටි මල්ලිට එකයි, සුදු නංගිට එකයි. ඔන්න ඔහොම පැටිපස් පරානයකම නම් ලිස්ට් එකක් කියාගෙන කිරිං ඉල්ලන් යනව,:growl: ඒ විතරක්නම් බැරියැයි. මුන් රෙදි ඇදන් තව වටයක්...