මචන්ලා. අරන්චි විදිහට ජනවරි 9 වෙනිදා මනුශ නානායක්කාර ගිහිල්ලා තියනවා රනිල් වික්‍රමසින්හ හමුවෙන්න. රනිල් ලොක්ක මුව ගේට්ටුවෙන් ඇතුලට අරගෙනවත් නැතුව කොල් කරලා මනුශට කිවුවලු "අපෙන් දිනලා සන්දානෙට ගියා නම්, සන්දානෙන් දිනලා මේ පැත්තට එන්න කියලා" මුට ඉට පස්සෙ කරගන්න දෙයක් නැතුව තමයිලු මහින්ද ලොක්කව...