මේ වහනෙ ගැන මොකද කියන්න්නේ ?

yasitha24

Member
Oct 14, 2007
376
35
0
Kurunegala
Ape Company akata oya wahana 5k gaththa macha. mamath elawala thiyenawa. ath me aka wahanayak wath 5000KM wath hariyata diwwe na. okkoma leda dunna. 5000km panapu hama wahanema engine hadanna wuna. godal leda enawa macha. habay lassanay. yanakota godak aya katha karala vehicle aka gana ahanawa. ath lassana witharay. GANNA EPA.
 
rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    Ape Company akata oya wahana 5k gaththa macha. mamath elawala thiyenawa. ath me aka wahanayak wath 5000KM wath hariyata diwwe na. okkoma leda dunna. 5000km panapu hama wahanema engine hadanna wuna. godal leda enawa macha. habay lassanay. yanakota godak aya katha karala vehicle aka gana ahanawa. ath lassana witharay. GANNA EPA.

    Thank's machan. uba thamai ohoma hari vistharayak hariyata kiwuwe... thank's kollo
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඕකක් 20ක් නෙහ් බන්. ජපන් එකක් ගනින් කොච්චර උනත්. පස්සේ වෙලාවක සල්ලි හදිස්සියකට ටිකක් අඩුවෙන් හරි දෙන්න පුළුවන්. කැලි එහෙමත් තියෙනවා. ඕවගේ මන් හිතන්නේ ගොඩක් වෙලාවට බඩු ඇත්තේ කොම්පැනි විතරයි. ඔය every එකක්, hijet එකක් ගනින් ඔය සල්ලි වල, පොඩි වැන් එකක් වගේ හොයනවා නම්. උබට අලුතින්ම ගන්නත් පුළුවන් වෙයි බොහෝ විට. අඩු තරමේ අවුරුද්දක් විතර පරණ උනත් හිතේ ගින්දරක් නැතුව යන්න පුළුවන් එකක්:):) ඒ නැතත් ඔය ගානට උබට යන්න පුළුවන් option ගොඩක් තියෙනවා. ජීවිතේට අහල නැති නමක් තියෙන, වාහනේ බඩු හදිස්සියකට හොයා ගන්න පුළුවන්ද කියල විස්වාස නැති, කඩේකට ගිහින් පාර්ට්ස් ඇහුවම දැන් ඒවාට බඩු එන්නේ නෑ මහත්තයා කියල කියන්න ඉඩ තියෙන විදියේ වාහන වලට අත ගහනවා කියන්නේ උබ කොහොම ගියත් හිතේ ගින්දරෙන් යන්න වෙන්නේ. ටිකක් සුලබ වාහනයක් ගනින්. බඩු ටික හරි හදිස්සියකට හොයා ගන්න පුළුවන් අව්ලක් නැතුව.