හප්පේ කොහමහරි 120ම කියෙව්වා.. ආතල් කෝටියයි. මටනම් සීන් කොන් එකක් උනේ නෑ. ඒත් මගේ යාලුවෙක්ට උනා අපේ ගෙදරදී. මූ පෙන් එකක් අරන් අවා මොකක් හරි දාගෙන යන්න, එක අස්සේ පින්තූර වගයක් තිබිලා අපි දෙන්නා බලනවා. (ට්‍රිප්).. යාළුවගේ මාමලාගේ සෙට් එකේ ෆොටෝ ටික, ඔහොම බලන් යද්දී පොල්ලක් වගේ එකක්. ඉස්සෙල්ලම ඕක...