අපි නොදන්නා කෝලන
අපිනොදන්න කෝලෝන්න...
ලියන්න හිතාගන හිටිය එකක් වෙන එකෙක් ලියල ...
"ගෝටාභය ගේ සිහින පොඩිපට්ටම් කල අපුර්වතම ගණිතඥයා..බුද්ධි විශ්ලේෂකයා"
කියල අජිත් කොලොන්නේ කෙනෙක් කල එලි බැහැල තියන කොට මටත් පොඩ්ඩක් හිතුන පුද්ගලයා කාගේ කවුද කියල පොඩ්ඩක් හොයන්න. ගූගල් සර්ච් එකකින් එන ප්‍රතිපල...