1. minipura

    EK Married Club-16

    මේක නම් මටත් අනන්තවත් වෙලා තියෙනව. ටී ශර්ට් කෑල්ලක් ඇඳන් සෙරෙප්පු දෙකක් දාගෙන ගිහින් ලේසියෙන් තැනකින් වැඩක් කරගන්න බෑ.:(
  2. minipura

    EK Married Club-16

    :(
  3. minipura

    EK Married Club-16

    :):) congratz.....
  4. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් ඔව්...:P ඕකට පපන් ජකකුත් හොයල දෙන්න ඕනි.....;)
  5. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මට බ්ඳින්න කලින් ෆියරෝfx එකක් තිබුන. ඒකෙන් වැටිල දවසක් හිතුව ආයෙ පදින්නෙ නෑ කියල බයික්. විකිනුව ඒක නිස. ලොකු බයික් වල පොඩ්ඩොන්ව පන්ති ගෙනියන්න සේෆ් නෑ. මේකෙ ඉස්සරහ තියාගෙන යන්න පුලුවන් නිසා ගත්තෙ.:dull:
  6. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :P
  7. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේවයි හයියෙන් යන්න බෑ කොහොමත්. ඒ නිසා අවුලක් නෑ. උපරිම 40 වගේ තමයි. හැබැයි පට්ට බැලන්ස්. සෙල්ලම් බඩුවක් වගේ රින්ගල යන්න පුලුවනි බ්ලොක් වෙන්නේ නැතිව..... චමිතට තුවාලද....:baffled:
  8. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :frown::angry: සෙකන්ඩ් හෑන්ඩ් ස්ට්‍රීක් එකක්. පාරෙ වැඩ ඉවරවුන ගමන් විකුනල දානව.:dull:
  9. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :baffled::dull: කරන්න දෙයක් නැතිකමට ගත්තේ ටවුමේ ට්‍රැෆික්නිසා. දවසකට 5 - 6 පාරක් යන්න ඕනි. පාර කඩල තැනින් තැන. අම්බානට බ්ලොක් වෙනව වාහනේ ගියාම.
  10. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එහෙම බලල නම් නෑ. මේ හුච්ක්කුවේ නැගලලොකු පල්ලමක යනකොට එපා වෙන්නේ. ජෙට් එක වගේ යනව බන් නියුට්‍රල් වෙල. දත් විකාගෙන බ්‍රේක් අල්ලන් ඉන්න ඕනි.:baffled: ක්ලච් බයික් එකක නම් ටිකක් ලෝ ගියර් එකකට දාලජොලියේ පල්ලම බස්සන්න පුලුවනි නේ....
  11. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මෙහෙම එකක්ද තියෙන්නේ... එපාවෙනව පල්ලමක යද්දි. දත් විකාගෙන බ්‍රේක් තද කරන් යන්න ඕනි.:baffled:
  12. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේ වැලෝ..... ස්කූටර් එකක පල්ලමේ යද්දි ගියර් එකේ බස්සන ක්‍රමයක් නැද්ද. ඇස්ලේටර් එක අතඇරපුවම ජෙට් එකවගේ යනවනෙ බන් නියුට්‍රල් වෙලා රෙද්ද.....:baffled:
  13. minipura

    Quickbook Help ekak

    saban bump
  14. minipura

    EK Married Club-16

    :rolleyes:
  15. minipura

    EK Married Club-16

    ada weda...:(
  16. minipura

    EK Married Club-16

    :oo::(
  17. minipura

    EK Married Club-16

    g.m.
  18. minipura

    EK Married Club-16

    සෙනසුරාදා සහ බදාදා. දැන් දවස් 3ක් ඉවරයි.
  19. minipura

    EK Married Club-16

    අපෝ වෙලාවල් නම් බලන්න එපා.රටේ නැති අපල කියයි.:baffled:
  20. minipura

    EK Married Club-16

    හැඩේ මොකටද රසට තියෙනව නම්.....:)

    No contents