EK Married Club-16

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

karoke, night clubs wala adds ithin wena kohoma daannada ban neda?
api pansalakata yanne,hitha niwa ganna,pin karanna,
karoke ekakata yanne,night club ekakata yanne,e deta newei ne.
ane manda
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    coffee3.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමේ exam එකක් තියෙනවා කිය කිය හිටියා නේද?තිබුනද?

    4න් එකේ වැඩේ මොකද දැන්

    ඊයේ තිබ්බා බං මැනේජ්මන්ට් එකවුන්ට්ස් එක්සෑම් එක ක්ලාස් එකේ... අවුලක් නෑ ඒ එක්සෑම් එක නම් ගොඩ..... :)

    තෝ නම් දෙයියෙක්..... දැන් නිකං මම S6 එකක් පාවිච්චි කරනවා වගේ දැනෙන්නේ...... :):):) පට්ට බං....... මාරම ස්මූත් & ස්පීඩ්...... නෝවා ලෝන්චර් එකේ ප්‍රයිම් එකක් හොයාගෙන දාගත්තා..... ඒකත් ගොඩ.......

    දැනට පොඩි අවුලකට තියෙන්නේ ගුගල් කැමරා එකේ ෆොටෝස් සේව් වෙන ලොකේෂන් එක වෙනස් කරන්න බෑ ෆෝන් මෙමෙරියට විතරයි සේව් වෙන්නේ...... :oo: තව අර ඩිෆෝල්ට් ඇප් එක මොකක්ද කියලා ඩිසයිඩ් කරන්න වින්ඩෝ එකක් එන්නේ..... එකේ අයිකන් ඇරෙන්න ඔක්කොම සුදුයි මෙලෝ දෙයක් පෙන්නේ නෑ...... ඔය අවුල් දෙක විතරයි දැනට දැක්කේ නම්..... ආහ්හ් තව රේඩියෝ අහන්න බෑ......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    එල එල

    :lol:
    එහෙම තමා කස්ටම් රොම්.අනවශ්‍ය ලට්ට පට්ට නෑනේ ඒවායේ.
    මම දුන්නෙත් නෝවා එකේ ප්‍රයිම් එකක් තමා.එක lucky එකෙන් patch කරන්න විතරයි තියෙන්නේ.අලුත් update එකක් ආවොත් ඒක ඉන්ස්ටෝල් කරලා ආයේ patch කරන්න විතරයි තියෙන්නේ.
    තව lucky එකේ යටම තියෙන toolbox ගිහිල්ලා block ads වලින් block ads on device click කරලා ads එන එකත් නවත්ත ගන්න.
    ගුගල් කැමරා එකේ තවම ඒ ඔප්ෂන් එක දීලා නෑ.
    අරකෙ ෆොන්ට් එකත් සුදු පාටට ඇත්තේ.
    මම එදා දුන්න ඒ os එක තියෙන ත්‍රෙඩ් එක තියාගන්න.අලුත් update එවනවා උන් බග්ස් ෆික්ස් කරලා
    රේඩියෝ කස්ටම් රොම් වල නෑ.ඕනෙමනම් app එකක් තියෙනවා දෙන්නම්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල

    :lol:
    එහෙම තමා කස්ටම් රොම්.අනවශ්‍ය ලට්ට පට්ට නෑනේ ඒවායේ.
    මම දුන්නෙත් නෝවා එකේ ප්‍රයිම් එකක් තමා.එක lucky එකෙන් patch කරන්න විතරයි තියෙන්නේ.අලුත් update එකක් ආවොත් ඒක ඉන්ස්ටෝල් කරලා ආයේ patch කරන්න විතරයි තියෙන්නේ.
    තව lucky එකේ යටම තියෙන toolbox ගිහිල්ලා block ads වලින් block ads on device click කරලා ads එන එකත් නවත්ත ගන්න.
    ගුගල් කැමරා එකේ තවම ඒ ඔප්ෂන් එක දීලා නෑ.
    අරකෙ ෆොන්ට් එකත් සුදු පාටට ඇත්තේ.
    මම එදා දුන්න ඒ os එක තියෙන ත්‍රෙඩ් එක තියාගන්න.අලුත් update එවනවා උන් බග්ස් ෆික්ස් කරලා
    රේඩියෝ කස්ටම් රොම් වල නෑ.ඕනෙමනම් app එකක් තියෙනවා දෙන්නම්

    ලකීපැචර් එකෙන් හරිගියේ නෑනේ බං...... පස්සේ මම ප්‍රයිම් එක හොයාගෙන දාගත්තා......

    මේ os එකේ අප්ඩේට්ස් එනවනම් කොහොමද බං එව්වා දාගන්නේ.......? :eek:

    රේඩියෝ ඇප් එකක් තියේනම් දියන්කෝ...... ඔන්ලයින් ස්ට්‍රිමින් නෙවෙයිනේ නෙහ්හ්....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලකීපැචර් එකෙන් හරිගියේ නෑනේ බං...... පස්සේ මම ප්‍රයිම් එක හොයාගෙන දාගත්තා......

    මේ os එකේ අප්ඩේට්ස් එනවනම් කොහොමද බං එව්වා දාගන්නේ.......? :eek:

    රේඩියෝ ඇප් එකක් තියේනම් දියන්කෝ...... ඔන්ලයින් ස්ට්‍රිමින් නෙවෙයිනේ නෙහ්හ්....

    මොකක් හරි අවුලක් යන්න ඇති එහෙනම්

    මුලින්ම ඒ ත්‍රෙඩ් එකේ අන්තිම පේජස් වල අලුත් අප්ඩේට් එකේ errors තියෙනවා කියලා තියෙනවද බලන්න.ඊට පස්සේ recover එකෙන් backup දාගෙන ඒ file එක කලින් වගේම ෆ්ලෑෂ් කරලා දාන්න.gapps දාන්න ඕනේ නෑ.

    නෑ නෑ ස්ට්‍රිමින් නෙවෙයි.PM කලා